මේ කවුද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,087
    4,415
    113
    කළු මිට්ට උනාට හොද හොද කෑලි දැන් රන් කරනවා නේ?





    හමිංබර්ඩ් විලා ජාලයේ හිමිකාරිනිය ප්‍රමිෂ්කා පෙරේරා සිය ෆේස්බුක් ගිණුම් වල නිතරම කියනා 'විවේකය අවශ්‍ය ආදරණීය පිරිමියා' කවුද ?
    1) ජනාධිපතිවරයා පුද්ගලික හෝටල් වල නවාතැන් ගැනීම ගැන 'විදිමත්' 'රාජ්‍ය' ජනාධිපති ආරක්ෂක අංශය සිය අකමැත්ත පළ කර තිබේද ? නැත්ද ?
    2) විදිමත්, රාජ්‍ය ජනාධිපති ආරක්ෂක අංශයේ අකමැත්ත මත පවා ජනාධිපතිවරයා පුද්ගලික හෝටලයක නැවතුනේ ඇයි ?
    3) ජනාධිපතිවරයාගේ කැමත්ත මත පුද්ගලික හෝටලයක නැවතුණා නම් එහි ආරක්ෂාවේ වගකීම ගත්තේ කවුද ?
    4) පක්ෂයෙන් පත් කර සිටින, නොනිල ජනාධිපති ආරක්ෂක අංශයේ වගකීම මත ජනාධිපතිවරයා නැවතුණු පුද්ගලික හෝටලය කුමක්ද ?
    5) හමිංබර්ඩ් හෝටල් / විලා ජාලයේ හිමිකාරිය කවුද ?
    6) ජනාධිපතිවරයා සිය සෑම විවේකයක් ගත කිරීම සඳහා, හමිංබර්ඩ් විලා ජාලයම තෝරාගන්නේ ඇයි ?
    😉






    526833474_2263184080797080_2828743411380279022_n.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    හක්කපටස් කේස් එක.

    ගෙවල්වලත් පොලිසියෙන්.

    මොරටුව පල්ලියේ වෙඩිම ගත්තු මල්කාන්තිගේ පුතා.

    18920470_10155410415948501_6795169636576666142_n.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,690
    23,329
    113
    ඉතින් එහෙම එකක් තිබ්බත් මොකද? උන් කැමති නන් කරගත්තාවෙ, අපෙ සල්ලි වලින් කරන් නැත්තන් එච්චරයි.
    කොහොම උනත් බොරු ප්‍රචාර යවලනන් CID එකේ ලගින්න තමයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113



    කොලඹ ඉඳලා තඹුත්තේගමට කිලෝමීටර 178යි, කොලබ ඉඳලා මැදමුලනට කිලෝමීටර 195යි. එකසිය අනූපහේ එකා උගෙ ගමේ නම නොදා එකසිය හැත්ත අටේ එකාගේ ගමේ නම දානවා ඌ ගැමියෙක් කියලා අඟවන්න😁.. (මේක වෙනම විසඳන්න ඕන මනෝ සංකීර්ණයක්👍)
     
    • Haha
    Reactions: Inquisitor

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,571
    1
    5,814
    113
    ගැණි අප්පුවව පොඩ්ඩක් ෆොම් කරල business development එකක් කරගන්න වගෙ.....
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,612
    1,555
    113
    පුන්චි අම්මට වැඩිය සැපක් දෙනව ඇති,,
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ඉතින් එහෙම එකක් තිබ්බත් මොකද? උන් කැමති නන් කරගත්තාවෙ, අපෙ සල්ලි වලින් කරන් නැත්තන් එච්චරයි.
    කොහොම උනත් බොරු ප්‍රචාර යවලනන් CID එකේ ලගින්න තමයි.
    Zesta akkage thread eka matak una @GTRZ lokka 😅😅
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඉතින් අනුර මේ වගේ සුපිරි කෑල්ලක් ගහන්නේ නැතුව පොනිලා වගේ ලොම් හැලිච්ච් සාගලය, අකිලය වගේ පොන්නයෝ ගගහා ඉන්නද කියන්නේ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    ජනාධිපතිකම විතරක් නෙමේ මේකත් හරිනිගෙන් පරිස්සම් කරගන්න වෙයි කයිතන්ට.