මේ මොකක්ද මෙ ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පොල් ලෙලි වලින් කොහු හදන මැශින් එක. ඔක ගෙදරදි උනත් හැදුවැකි. ඔකේ බයි ප්‍රඩක්ට් එකෙන් ඔය මැශින් එකෙන්ම කම්‍රේස් කරලා ඩුඉසයින්ස් හැදුවැකි කොහුබත් වලින්..