මේ මොකක්ද මේ සින් එක

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මේ මොකක්ද මේ සින් එක

    යාළුවනේ මොකක්ද මේ සින් එක. KM Player එක Esc Button එකෙන් Minimize කරද්දි මේ Error මැසේජ් එක එනවා. මේක නැති කරන්න මොනාද කරන්න පුළුවන්?

    3n4m.jpg
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    OS එක මොකද්ද ? , KMplayer version එක මොකද්ද ?

    පෙනුමෙන් නම්, XP වගේ .. SP කීයද ? හොඳම විසඳුම තමා පරණ KMplayer version එකක් පාවිච්චි කරන එක :)
     
    Last edited:

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    KMP Player eke side eken add godak enawa enda internet connect wela hitiyoth
    aluthma version eke..
    mata dan mala panala tyenne....
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    XP SP3 macho
    Kmplaye version eka 3.7

    gen_ml.dll එක ඩිලීට් කරලා බලපන් ( installed location එකෙන් )

    හරි යන්නේ නැත්නම්, ඕක uninstall කරලා, registry cleanup එකක් දාලා, පරණ version එකකට මාරු වෙන්න.