මේ මොකත මේ? 🤔🤔🤔

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    රනිල් මූගේ ස්ටුඩියෝ එක හදාගන්න සල්ලි ගෙවන්න ඇති. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    nope ..parliament eka allanna yaddi ratta yanda epa kiwwa..ekata mala oya..
    Now ranil president....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,161
    166,272
    113
    එකමත් එක රටක
    මූ පාර්ලිමේන්තුව අල්ලමු කියලා video එකක් දැම්ම නේ. පස්සේ 9 එතනට ගියා.
    අරුන් යන්න එපා කියලා video කරා නේ . ඒකයි ඔය
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් ගානක් දීලා මණ්ඩලේ කචල් කරලා නේ 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,161
    166,272
    113
    එකමත් එක රටක
    රැවුල කොහොමත් කියන ඒවා අනිත් පැත්තට ගහනව කවුරු හරි කිව්වා ගමන්.
    මුලින්ම ගෝල්ෆේස් එකට බැන්න මුල් කාලේ. යන්නනේ නෑ කිව්වා. හබැයි ටික දවසකින් ඒ පැත්තට කතා කරා.
    අන්තරේ උන්ට බැන්න මුලින්. පස්සේ මුද්ලාලියා ව හම්බෙලාම video කරන තැනට ආව.
    ජෙප්පොන්ට බැන්න කාලයක්. දැන් ජෙප්පොන්ට බලේ දෙන්න ඕන කියලා උන් එක්ක video කරන්නේ.
    ගෝටටත් කඩේ ගියා කාලයක් ..
    ආ රන්ජන් ටත් බැන්න , නොන්ඩි කරා. දැන් ඌ ගැන හොද කියනවා

    මූ කියනා ඒවා වැඩිය හිතන්න එපා.
    මූ රැට්ට එකක් එකට video එකක් කරන්න ඉඩ තියනව ටික දවසකින්. :lol:
     
    • Like
    Reactions: dayt0na and zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,161
    166,272
    113
    එකමත් එක රටක
    U kiyana samahara eva attane bun
    ඌ කැමති එහෙම කට්ටිය හිතනවට. 🤭
    ඕකා කියන ඒවාට අනිත් පැත්තට රිප්ලයි එකක් දාපං උගේ ගුණ වයන්නේ නැතුව.
    ක්ෂණික උබව බ්ලොක් කරල දානවා.
     
    • Like
    Reactions: zid2021

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    එහෙනම් විමල් ජනපති කරමු. :lol: :lol:

    200w.gif
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    රැවුල් අංකල් ඔයාගේ ජොබ් එක ඔයා කරන්න.රැට්ටායි අනිත් පොන්නයෝ ටිකයි හම්බකරන් කන්නේ ඒකෙන්නේ.ඒක ඒගොල්ලොන්ට කරන්න දෙන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,161
    166,272
    113
    එකමත් එක රටක
    රැවුල කොහොමත් කියන ඒවා අනිත් පැත්තට ගහනව කවුරු හරි කිව්වා ගමන්.
    මුලින්ම ගෝල්ෆේස් එකට බැන්න මුල් කාලේ. යන්නනේ නෑ කිව්වා. හබැයි ටික දවසකින් ඒ පැත්තට කතා කරා.
    අන්තරේ උන්ට බැන්න මුලින්. පස්සේ මුද්ලාලියා ව හම්බෙලාම video කරන තැනට ආව.
    ජෙප්පොන්ට බැන්න කාලයක්. දැන් ජෙප්පොන්ට බලේ දෙන්න ඕන කියලා උන් එක්ක video කරන්නේ.
    ගෝටටත් කඩේ ගියා කාලයක් ..
    ආ රන්ජන් ටත් බැන්න , නොන්ඩි කරා. දැන් ඌ ගැන හොද කියනවා

    මූ කියනා ඒවා වැඩිය හිතන්න එපා.
    මූ රැට්ට එකක් එකට video එකක් කරන්න ඉඩ තියනව ටික දවසකින්. :lol:

    මම කිව්වේ…මූ bns ලට බැන්න නේද??
    දැන් උන් එක්ක විඩ්යෝ කරල 🤭