nope ..parliament eka allanna yaddi ratta yanda epa kiwwa..ekata mala oya..රනිල් මූගේ ස්ටුඩියෝ එක හදාගන්න සල්ලි ගෙවන්න ඇති.![]()
![]()
![]()

රනිල් ගානක් දීලා මණ්ඩලේ කචල් කරලා නේ![]()
ඌ කැමති එහෙම කට්ටිය හිතනවට.U kiyana samahara eva attane bun
රැවුල කොහොමත් කියන ඒවා අනිත් පැත්තට ගහනව කවුරු හරි කිව්වා ගමන්.
මුලින්ම ගෝල්ෆේස් එකට බැන්න මුල් කාලේ. යන්නනේ නෑ කිව්වා. හබැයි ටික දවසකින් ඒ පැත්තට කතා කරා.
අන්තරේ උන්ට බැන්න මුලින්. පස්සේ මුද්ලාලියා ව හම්බෙලාම video කරන තැනට ආව.
ජෙප්පොන්ට බැන්න කාලයක්. දැන් ජෙප්පොන්ට බලේ දෙන්න ඕන කියලා උන් එක්ක video කරන්නේ.
ගෝටටත් කඩේ ගියා කාලයක් ..
ආ රන්ජන් ටත් බැන්න , නොන්ඩි කරා. දැන් ඌ ගැන හොද කියනවා
මූ කියනා ඒවා වැඩිය හිතන්න එපා.
මූ රැට්ට එකක් එකට video එකක් කරන්න ඉඩ තියනව ටික දවසකින්.![]()