මේ මොකද්ද බන්.? දැන් දැක්කේ

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක ආවෙ කවද ඉඳලද කියල මතක් කරල බලහන්. උඹ ඉන්ස්ල්ටෝල් කරපු මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් තමා. වයිරස් නම් වෙන්න් බෑ.,හුඟක් වෙලාවට ඔය වගේ නෝටිෆිකේෂන් එවන්නෙ ඕඩියෝ සොෆ්ට්වෙයා වලින් තමා. සමහර විට උඹේ මදර්බෝඩ් එකේ තියෙනවද දන්නෙ නෑ ඉන් බිල්ට් බ්ලූටූත් ඇඩැප්ටරයක් එහෙම? නැත්නම් වයිෆයි හෝ වෙනයම් වයර්ලස් මොඩියුල් එකක් :rolleyes:
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    පිටසක්වල සම්බන්ධයක් :shocked::dull:

    of course :yes:
    aliens will visit rukshan pons tonight.
    they will take him up to their ship.
    they will take rukshan's cloths off.
    they will inspect him; specially the penis.
    then they will abuse him sexually :rolleyes:
    and finally they will kick him out of the ship. so we will be able to see a news about a naked man fallen from the sky :yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රේඩියෝ සීන් එකක් වගේ...
    මොනව හරි බ්‍රෝඩ්කාස්ට් කරනවද???
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    mzl.jofaggug.png
     

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    මචං මගේ මැසින් එකේ නොටිෆිකේෂන් එරියා එකේ මේ අයිකන් එකක් තියෙනවා.මවුස් එක එකට ලං කලාට මුකුත් ඩිස්ප්ලේ වෙන්නෙත් නෑ.ඩබල් ක්ලික් කලාට ඕපන් වෙන්නෙත් නෑ.හැබැයි පැත්තට තියෙන බාර් 2 නිවි නිවි පත්තු වෙන්වා.හරියට සිග්නල් හොයනවා වගේ.බට් මැෂින් එකට මුකුත් ගැජට් පිටින් සෙට් කරලා නෑ.තව මේ ඩෙස්ක්ටොප් එකක්.එ නිසා සිග්නල් සම්බන්ධයක් නෑ.ඉන්ටනෙට් කේබල් ලයින් එකක්. මොකක්ද මේ?

    Capture.jpg


    oka ehema mokuth newei:baffled::baffled::baffled:

    Avast eke VPN eka
    kagFeqN.jpg



    mama vpn connect wela nathi nisa thamai kathirayak thiyenne:D:D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය ඇවාස්ට් වීපීන් එක. අයිකන් එක උඩ රයිට් ක්ලික් කරල ඇක්ටිවේට් කරන්න පුලුවන්
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    of course :yes:
    aliens will visit rukshan pons tonight.
    they will take him up to their ship.
    they will take rukshan's cloths off.
    they will inspect him; specially the penis.
    then they will abuse him sexually :rolleyes:
    and finally they will kick him out of the ship. so we will be able to see a news about a naked man fallen from the sky :yes:

    :lol::lol::lol: