මේ මොකද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    දිය පට්ටයක් නේද? පිච්චුනා ද? වැඩ කලමත් එනවා.

    නියපොතු කන්න ගිහින් නියමලත් කාල වගේ... :rofl:
    ඔව් බන් අන්න ඒක තමා වුනේ.
    ------ Post added on Jun 19, 2021 at 6:21 PM
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    නියමිරිත්තා.නියපොතු කෑමේ ප්‍රතිපල.සැරව යවල ප්ලාස්ටරයක් ගහන්න.දවස් දෙකෙන් හොද වෙනවා.