මේ මොකද මේ? පුහුල් හොරා මාට්ටුද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    හමාස් රෙසිස්ටන් කන්ඩායමේ නායක යහ්යා සින්වාර් මරපු වීඩියෝ එක පබ්ලිශ් කරලා ඒක තමන්ටම පරාවලල්ලක් උනාට පස්සේ ලකේ කල්ලන්ගේ අසිරිමත් ඊශ්‍රාඉල් නායක නෝනමහත්තුරු දැන් තමන්ගේ ප්‍රාණඇපකරුවන් බේරගන්න බැරිවෙයි කියන බයට දැන් දැන් තමන්ගේම පේරෝල් එකේ අල්කයිඩා, අයීසීස් වගේ අය ලව්වාම දැන් හමාස්ලට නිවේදන නිකුත් කරවනවා කැරිවැඩ කරන්නේ නැතිව අපේ යුදෙව්වෝ නිදහස් කරන්න කියලා..
    දැන් තේරෙනවනේ ඇයි අල්කයිඩා අයිසීස් වගේ ඒවා පලස්තීනය පැත්තපලාතක නෑවිත් හිටියේ ඇයි කියලා සහ මුස්ලිම් අයට මෙච්චර ආදරේනම් මුන්ට තිබුනානේ පලස්තීනෙට උදවුකරන්න කියලා.. වැඩිය ඕනේ නෑ ලන්කාවේ සහරාන්ගේ සිද්දියේදී පවා එෆ්බීඅයි එක තමයිලු කියල තියෙන්නේ ලන්කාවේ ආන්ඩුවට සහරාන්ලාගේ ඇටෑක් එක අයිසීස්ලට බාරගන්න කියලා එකෙක් කෝල්කරලා කිව්ව කියල..
    ඒකෙන්ම තේරෙනවා උන්ගේ ලිස්ට් එකේ නැති ප්‍රොජෙක්ට් එකක් උන්ට බාරගන්න කියලා ආව කියන එක උන් ලන්කාවේ ආරක්ශක අන්ශ්වලට කියලා..

    මම වීඩියෝ එකක් දැක්ක මේ දවස්වල සින්වාර්ගේ මරනයෙන් පස්සේ ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල උන් නෙතන්යාහු එක්ක පට්ට මලෙන් ඉන්නේ උන්ගේ පවුල්වල ප්‍රාන ඇපකරුවන්ගේ ජීවිත ගැන දැන් සැකයක් තියෙන්නේ කියලා ප්‍රාණ ඇපකරුවන් බේරගන්න කලින් හමාස් නයකයව මරපු නිසා.. ඒ නිසයි දැන් මුන් පුන පුනාම කියන්නේ අහම්බෙන් මැරුනේ අපි දන්නේ නෑ ඒ වෙනකොටත් ඒ හමාස් නායකයා කියලා.. ඊලඟ දවසේ තමයි අපිත් දන්නේ කියලා...
    නමුත් අමේරිකන් ජනාදිපති ජෝ බයිඩන් නම් කිව්වේ අමෙරිකාව විසින් තමයි සින්වාර්ගේ විස්තර ඊශ්‍රාඉලයට දුඑන්නේ කියලත්...
    ඇමෙරිකවට දැන් ඕන වෙලා තියෙන්නෙ නෙතෙන්යාහුව පොඩ්ඩක් පාලනය කරන්නයි.. ඒකයි අදටත් නෙතෙන්යාහුගේ ගෙදරට හිස්බුල්ල ඩ්‍රෝන ප්‍රහාරයට පස්සෙත් නෙතෙන්යාහුට කමලා හැරිස් හෝ ජෝ බයිඩන් කතාකරලා ඒගැන අහලා නෑ කියන නිවුස් එක නැගලා යන්නේ... ලකේ කල්ලෝ අයිටීඑන් එකේ මහින්ද අබේ සුන්දරගේ රචනා අහද්දිම රන්දිකෙන් ජොලිබින්දු වෑහෙන එවුන් නිසා මේ වගේ නිවුස් උන් දැකලා වත් නැතිව ඇති...

    අයිසිස් කියන්නේ ඉස්‍රෑල් කාරයෝන්ගෙම එකක් තමයි... ඒවගේම අල්කයිඩා කියන්නෙත් උන්ගෙම එකක් (ඇමෙරිකාවේ)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    • Like
    Reactions: War Fighter

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කෝමහරි ඉතින් ඊශ්‍රායල් කාරයො තම්බි මරන එකනම් නවතින්නෙ නෑ 🤗
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,541
    113
    අයිසිස් කියන්නේ ඉස්‍රෑල් කාරයෝන්ගෙම එකක් තමයි... ඒවගේම අල්කයිඩා කියන්නෙත් උන්ගෙම එකක් (ඇමෙරිකාවේ)

    එතකොට මේ මුස්ලිම් උන් තොග පිටින් අල්ලාහ් හුවක්බර් කිය කිය මැරෙන්නෙ ඉස්‍රායලෙයි ඇමරිකාවයි දුන්න ලනු ගිලලද?

    Steve Harvey Wow GIF by NBC
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    72 ගානේ ගෑණු දීල දැන් දෙයියෝ සලාම් වෙලා ඉන්නේ, isis එවුන්ට යන එන මං නැතිව ඉන්නේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Uba "Allah" Kiyana Eken Adahas Kale Mokadda Kaawada? Yamkisi Aagamaka Devi KenekwaDa? Uba Deviyo Kiyala wishwasa Karana Ube Oluwe Uba Imaginate Karagena Inna Concept Ekatama Based Kenek Gana Da?
    ethakota muslm un allah huakbar kiyala ka gahanne ai deviyek ta nemei da
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    අයිසිස් කියන්නේ ඉස්‍රෑල් කාරයෝන්ගෙම එකක් තමයි... ඒවගේම අල්කයිඩා කියන්නෙත් උන්ගෙම එකක් (ඇමෙරිකාවේ)
    ලංකාවට බෝම්බ ගැහුවේ ISIS
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,953
    2,570
    113
    colombo
    හමාස් රෙසිස්ටන් කන්ඩායමේ නායක යහ්යා සින්වාර් මරපු වීඩියෝ එක පබ්ලිශ් කරලා ඒක තමන්ටම පරාවලල්ලක් උනාට පස්සේ ලකේ කල්ලන්ගේ අසිරිමත් ඊශ්‍රාඉල් නායක නෝනමහත්තුරු දැන් තමන්ගේ ප්‍රාණඇපකරුවන් බේරගන්න බැරිවෙයි කියන බයට දැන් දැන් තමන්ගේම පේරෝල් එකේ අල්කයිඩා, අයීසීස් වගේ අය ලව්වාම දැන් හමාස්ලට නිවේදන නිකුත් කරවනවා කැරිවැඩ කරන්නේ නැතිව අපේ යුදෙව්වෝ නිදහස් කරන්න කියලා..
    දැන් තේරෙනවනේ ඇයි අල්කයිඩා අයිසීස් වගේ ඒවා පලස්තීනය පැත්තපලාතක නෑවිත් හිටියේ ඇයි කියලා සහ මුස්ලිම් අයට මෙච්චර ආදරේනම් මුන්ට තිබුනානේ පලස්තීනෙට උදවුකරන්න කියලා.. වැඩිය ඕනේ නෑ ලන්කාවේ සහරාන්ගේ සිද්දියේදී පවා එෆ්බීඅයි එක තමයිලු කියල තියෙන්නේ ලන්කාවේ ආන්ඩුවට සහරාන්ලාගේ ඇටෑක් එක අයිසීස්ලට බාරගන්න කියලා එකෙක් කෝල්කරලා කිව්ව කියල..
    ඒකෙන්ම තේරෙනවා උන්ගේ ලිස්ට් එකේ නැති ප්‍රොජෙක්ට් එකක් උන්ට බාරගන්න කියලා ආව කියන එක උන් ලන්කාවේ ආරක්ශක අන්ශ්වලට කියලා..

    මම වීඩියෝ එකක් දැක්ක මේ දවස්වල සින්වාර්ගේ මරනයෙන් පස්සේ ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල උන් නෙතන්යාහු එක්ක පට්ට මලෙන් ඉන්නේ උන්ගේ පවුල්වල ප්‍රාන ඇපකරුවන්ගේ ජීවිත ගැන දැන් සැකයක් තියෙන්නේ කියලා ප්‍රාණ ඇපකරුවන් බේරගන්න කලින් හමාස් නයකයව මරපු නිසා.. ඒ නිසයි දැන් මුන් පුන පුනාම කියන්නේ අහම්බෙන් මැරුනේ අපි දන්නේ නෑ ඒ වෙනකොටත් ඒ හමාස් නායකයා කියලා.. ඊලඟ දවසේ තමයි අපිත් දන්නේ කියලා...
    නමුත් අමේරිකන් ජනාදිපති ජෝ බයිඩන් නම් කිව්වේ අමෙරිකාව විසින් තමයි සින්වාර්ගේ විස්තර ඊශ්‍රාඉලයට දුඑන්නේ කියලත්...
    ඇමෙරිකවට දැන් ඕන වෙලා තියෙන්නෙ නෙතෙන්යාහුව පොඩ්ඩක් පාලනය කරන්නයි.. ඒකයි අදටත් නෙතෙන්යාහුගේ ගෙදරට හිස්බුල්ල ඩ්‍රෝන ප්‍රහාරයට පස්සෙත් නෙතෙන්යාහුට කමලා හැරිස් හෝ ජෝ බයිඩන් කතාකරලා ඒගැන අහලා නෑ කියන නිවුස් එක නැගලා යන්නේ... ලකේ කල්ලෝ අයිටීඑන් එකේ මහින්ද අබේ සුන්දරගේ රචනා අහද්දිම රන්දිකෙන් ජොලිබින්දු වෑහෙන එවුන් නිසා මේ වගේ නිවුස් උන් දැකලා වත් නැතිව ඇති...

    අයිසිස් කියන්නේ ඉස්‍රෑල් කාරයෝන්ගෙම එකක් තමයි... ඒවගේම අල්කයිඩා කියන්නෙත් උන්ගෙම එකක් (ඇමෙරිකාවේ)

    උඹ කියපු ටික හරි, හැබැයි ඔය දෙගොල්ලොම ලෝකෙට සාපයක්. ලංකාවේ යුදෙව්වෝ නැති නිසා ලංකාවට තම්බි සාපයක්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    උඹ කියපු ටික හරි, හැබැයි ඔය දෙගොල්ලොම ලෝකෙට සාපයක්. ලංකාවේ යුදෙව්වෝ නැති නිසා ලංකාවට තම්බි සාපයක්
    Ubalata (sinhala Bauddayanta) Lankawe Muslim Un Karapu Aparadayak Naha.. Saapayak Wenna...
    Ubalagema Samahara Un- Dan eyalaa hibernation wela inne - kaalen kaaleta awilla monahari Aagamika Jaathika deyak Kiyalaa Adala Case Ekak Daanawa Passe Ata Trnding Wela Ubalata Apiwa saapayak kiyana Mentality eka hadenawa Passe Kaalayakin Aka theyrumak nathi deyak wenawa... Ehema nathiwa Sinhala Un Ekka Muslim Un Rata Bedala Yudda Kale Naha.. Ow Ape Aagamika Krama saha Ubalage Aagamika krama deke loku kapila peyna wenasak thiyenawa... Aka ta Maraganna tharam deyak naha.. namuth Danatamath Degollo Hithin Ekinekata waira karana tharamata Bedhilaa Nisaa thaama Alutaya Gini wage Thiyenawa.. Sampoornayen Niwuna dawasata Ubata Muslim Minissu Saapayak Wage Peyna Ekak naha.. namuth Indian RAW wage Un Atharin pathara Ignite karala yai.. Ethakotai Unta pawathmak Thiyenne.. a nisaa ube puthage Munuburaa pawa Muslim unwa saapayak kiyala hithanne nathiwei kiyala hithanna amaarui danata...
     
    ආගමේ නාමයෙන් තමන්ට කිසිම කරදරයක් නොකරපු අයව මරාගෙන මැරෙන්නේ සාප නෙමෙයිද.
    පල්ලියේ කඩු තියන් හිටියේ තණකොළ කපන්න සාප නෙමෙයිද.
    උබලගේ 99% ක්ම මොළ බාගේ ලේසියෙන්ම brainwash වෙන එවුන්.
    එකයි සාපයක් වෙන්නේ.
    ලොක්කො වාසියට අවුලනවා තමයි. හැබැයි උබලගේ එවුන් බොහොම ලේසියෙන් අල්ලන් මොළේ හෝදන්න පුළුවන්. ඒකයි සාපයක් වෙන්නේ
     
    • Like
    Reactions: westpra

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හමාස් රෙසිස්ටන් කන්ඩායමේ නායක යහ්යා සින්වාර් මරපු වීඩියෝ එක පබ්ලිශ් කරලා ඒක තමන්ටම පරාවලල්ලක් උනාට පස්සේ ලකේ කල්ලන්ගේ අසිරිමත් ඊශ්‍රාඉල් නායක නෝනමහත්තුරු දැන් තමන්ගේ ප්‍රාණඇපකරුවන් බේරගන්න බැරිවෙයි කියන බයට දැන් දැන් තමන්ගේම පේරෝල් එකේ අල්කයිඩා, අයීසීස් වගේ අය ලව්වාම දැන් හමාස්ලට නිවේදන නිකුත් කරවනවා කැරිවැඩ කරන්නේ නැතිව අපේ යුදෙව්වෝ නිදහස් කරන්න කියලා..
    දැන් තේරෙනවනේ ඇයි අල්කයිඩා අයිසීස් වගේ ඒවා පලස්තීනය පැත්තපලාතක නෑවිත් හිටියේ ඇයි කියලා සහ මුස්ලිම් අයට මෙච්චර ආදරේනම් මුන්ට තිබුනානේ පලස්තීනෙට උදවුකරන්න කියලා.. වැඩිය ඕනේ නෑ ලන්කාවේ සහරාන්ගේ සිද්දියේදී පවා එෆ්බීඅයි එක තමයිලු කියල තියෙන්නේ ලන්කාවේ ආන්ඩුවට සහරාන්ලාගේ ඇටෑක් එක අයිසීස්ලට බාරගන්න කියලා එකෙක් කෝල්කරලා කිව්ව කියල..
    ඒකෙන්ම තේරෙනවා උන්ගේ ලිස්ට් එකේ නැති ප්‍රොජෙක්ට් එකක් උන්ට බාරගන්න කියලා ආව කියන එක උන් ලන්කාවේ ආරක්ශක අන්ශ්වලට කියලා..

    මම වීඩියෝ එකක් දැක්ක මේ දවස්වල සින්වාර්ගේ මරනයෙන් පස්සේ ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල උන් නෙතන්යාහු එක්ක පට්ට මලෙන් ඉන්නේ උන්ගේ පවුල්වල ප්‍රාන ඇපකරුවන්ගේ ජීවිත ගැන දැන් සැකයක් තියෙන්නේ කියලා ප්‍රාණ ඇපකරුවන් බේරගන්න කලින් හමාස් නයකයව මරපු නිසා.. ඒ නිසයි දැන් මුන් පුන පුනාම කියන්නේ අහම්බෙන් මැරුනේ අපි දන්නේ නෑ ඒ වෙනකොටත් ඒ හමාස් නායකයා කියලා.. ඊලඟ දවසේ තමයි අපිත් දන්නේ කියලා...
    නමුත් අමේරිකන් ජනාදිපති ජෝ බයිඩන් නම් කිව්වේ අමෙරිකාව විසින් තමයි සින්වාර්ගේ විස්තර ඊශ්‍රාඉලයට දුඑන්නේ කියලත්...
    ඇමෙරිකවට දැන් ඕන වෙලා තියෙන්නෙ නෙතෙන්යාහුව පොඩ්ඩක් පාලනය කරන්නයි.. ඒකයි අදටත් නෙතෙන්යාහුගේ ගෙදරට හිස්බුල්ල ඩ්‍රෝන ප්‍රහාරයට පස්සෙත් නෙතෙන්යාහුට කමලා හැරිස් හෝ ජෝ බයිඩන් කතාකරලා ඒගැන අහලා නෑ කියන නිවුස් එක නැගලා යන්නේ... ලකේ කල්ලෝ අයිටීඑන් එකේ මහින්ද අබේ සුන්දරගේ රචනා අහද්දිම රන්දිකෙන් ජොලිබින්දු වෑහෙන එවුන් නිසා මේ වගේ නිවුස් උන් දැකලා වත් නැතිව ඇති...

    අයිසිස් කියන්නේ ඉස්‍රෑල් කාරයෝන්ගෙම එකක් තමයි... ඒවගේම අල්කයිඩා කියන්නෙත් උන්ගෙම එකක් (ඇමෙරිකාවේ)

    isis and alqaida sponsored by US/Israel. Hamas and Hezbollah real warriors