හමාස් රෙසිස්ටන් කන්ඩායමේ නායක යහ්යා සින්වාර් මරපු වීඩියෝ එක පබ්ලිශ් කරලා ඒක තමන්ටම පරාවලල්ලක් උනාට පස්සේ ලකේ කල්ලන්ගේ අසිරිමත් ඊශ්‍රාඉල් නායක නෝනමහත්තුරු දැන් තමන්ගේ ප්‍රාණඇපකරුවන් බේරගන්න බැරිවෙයි කියන බයට දැන් දැන් තමන්ගේම පේරෝල් එකේ අල්කයිඩා, අයීසීස් වගේ අය ලව්වාම දැන් හමාස්ලට නිවේදන නිකුත් කරවනවා කැරිවැඩ කරන්නේ නැතිව අපේ යුදෙව්වෝ නිදහස් කරන්න කියලා..
දැන් තේරෙනවනේ ඇයි අල්කයිඩා අයිසීස් වගේ ඒවා පලස්තීනය පැත්තපලාතක නෑවිත් හිටියේ ඇයි කියලා සහ මුස්ලිම් අයට මෙච්චර ආදරේනම් මුන්ට තිබුනානේ පලස්තීනෙට උදවුකරන්න කියලා.. වැඩිය ඕනේ නෑ ලන්කාවේ සහරාන්ගේ සිද්දියේදී පවා එෆ්බීඅයි එක තමයිලු කියල තියෙන්නේ ලන්කාවේ ආන්ඩුවට සහරාන්ලාගේ ඇටෑක් එක අයිසීස්ලට බාරගන්න කියලා එකෙක් කෝල්කරලා කිව්ව කියල..
ඒකෙන්ම තේරෙනවා උන්ගේ ලිස්ට් එකේ නැති ප්‍රොජෙක්ට් එකක් උන්ට බාරගන්න කියලා ආව කියන එක උන් ලන්කාවේ ආරක්ශක අන්ශ්වලට කියලා..
මම වීඩියෝ එකක් දැක්ක මේ දවස්වල සින්වාර්ගේ මරනයෙන් පස්සේ ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල උන් නෙතන්යාහු එක්ක පට්ට මලෙන් ඉන්නේ උන්ගේ පවුල්වල ප්‍රාන ඇපකරුවන්ගේ ජීවිත ගැන දැන් සැකයක් තියෙන්නේ කියලා ප්‍රාණ ඇපකරුවන් බේරගන්න කලින් හමාස් නයකයව මරපු නිසා.. ඒ නිසයි දැන් මුන් පුන පුනාම කියන්නේ අහම්බෙන් මැරුනේ අපි දන්නේ නෑ ඒ වෙනකොටත් ඒ හමාස් නායකයා කියලා.. ඊලඟ දවසේ තමයි අපිත් දන්නේ කියලා...
නමුත් අමේරිකන් ජනාදිපති ජෝ බයිඩන් නම් කිව්වේ අමෙරිකාව විසින් තමයි සින්වාර්ගේ විස්තර ඊශ්‍රාඉලයට දුඑන්නේ කියලත්...
ඇමෙරිකවට දැන් ඕන වෙලා තියෙන්නෙ නෙතෙන්යාහුව පොඩ්ඩක් පාලනය කරන්නයි.. ඒකයි අදටත් නෙතෙන්යාහුගේ ගෙදරට හිස්බුල්ල ඩ්‍රෝන ප්‍රහාරයට පස්සෙත් නෙතෙන්යාහුට කමලා හැරිස් හෝ ජෝ බයිඩන් කතාකරලා ඒගැන අහලා නෑ කියන නිවුස් එක නැගලා යන්නේ... ලකේ කල්ලෝ අයිටීඑන් එකේ මහින්ද අබේ සුන්දරගේ රචනා අහද්දිම රන්දිකෙන් ජොලිබින්දු වෑහෙන එවුන් නිසා මේ වගේ නිවුස් උන් දැකලා වත් නැතිව ඇති...
අයිසිස් කියන්නේ ඉස්‍රෑල් කාරයෝන්ගෙම එකක් තමයි... ඒවගේම අල්කයිඩා කියන්නෙත් උන්ගෙම එකක් (ඇමෙරිකාවේ)