මේ මොකාටද බන් මුන් එන්න හදන්නෙ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    8,531
    9,190
    113
    පෘථිවිය
    ඉතින් උන් හම්බ කරපු සල්ලි නේ මාසේ ගානේ කපල පැන්ෂන් එකට හදන්නේ. එහෙනන් කපන්නේ නැතුව ඉන්න ඕනි ඒ ගානත්. මෙතන අවුල තියෙන්නේ කපන ගාණ හරියට මැනේජ් කරගන්න බැරි එකනෙ
    පැන්ෂන් එකට කියල කියක් කපනවද ?
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,602
    2,194
    113
    Sri Lanka
    පෙන්ෂන් යන වයසෙ හැමෝටම පෙන්ෂන් එකක් දෙන්න ඕන.
    ඒක දෙන්න ඕන තමන් එතකොටත් අඩු ආදායම්ලාභියෙක් නං විතරයි.
    Ammage redde logic meka nam. Pension eka hama worker kenek gema ayithiyak. Salli tibba unath nati unath.

    Karumeta lankawe private sector ekata meka gewanne na. FPF & ETF witharai unta. Hodama de thamai hama worker kenek tama pension scheme ekak hadana eka. Thamange salary eken podi percentage + employer contribution, wage scheme ekak gahuwa nam me prashna na. Awurudu 55 wada karala iwara weddi pension eka hadila.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,582
    4,641
    113
    මම මේ ලඟදි ශාරීරික ආබාධිත කෙනෙක්ව අරන් ගියා එයාගෙ දීමනාව දෙන තැනට, එතන දීමනාව ගන්න ඇවිල්ල හිටිය ශ්‍රව්‍යාබධිත පිරිසකුත් දීමනාව ලබාගන්න. මගෙ අදහසනම් ඕවුන්ට මේක අනවශ්‍ය බවයි මොකද ඔවුන්ට හොදට වැඩ කරන්න පුලුවන් නිසා. ඔය ගැන මම යාලුවෙක් එක්ක කතාකලාම එයා කියනව එයාලගෙ ආයතනයෙ වැඩ කරනවලු ඒ වගේ කන් නෑසෙන කෙනෙක් epf etf එහෙමත් ගෙවන මිනිහා යනවලු නිවඩු දාලා ඕක ගන්න.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    1,863
    1,520
    113
    හරි විදියට කරන්න අවුරුදු 10 කූත් මදිවෙයි මේ පොන්න ආණ්ඩුවට🤣
    අන්න නාමල් ලුත් විහිළු කරනවා උගන්ඩාවේ සල්ලි හොයන්න එන්නම් කියලා🤣🤣
    ithin ubala 2048 wenakan balan inna ne haduwe :lol: :lol: :lol: