මේ මොකාටද බන් මුන් එන්න හදන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    21,015
    37,812
    113

    A recent study conducted by the Institute of Policy Studies (IPS) highlighted a significant disparity in Sri Lanka’s Public Service Pension distribution scheme, revealing that around 50 percent of the pension benefits were enjoyed by the wealthiest 20 percent of the population.
    The findings emerged from the IPS study that sought to explore the equity of tax and government welfare programmes, in an effort to understand which part of the population bears the largest tax burden and who benefits the most from the government welfare schemes.
    The analysis was conducted using the data from the Household Income Survey (HIS) in 2019 and Labour Force Survey from 2022, to examine both the direct and indirect taxes as well as government spending on key welfare programmes such as pensions and subsidies.

    “The Public Service Pensions, which account for 8 percent of the government’s recurrent expenditure, favours the richest of households. Forty-four percent of the pension receivers belong to the wealthiest 20 percent of the population. Only 11 percent of the pension benefits are directed towards the bottom 40 percent,” the study stated.
    Moreover, the study revealed that the pension expenditure in Sri Lanka increased by 20.5 percent in 2023, due to a policy decision to reduce the retirement age from 65 to 60, leading to a sudden surge in the number of retirees.
    The number of pensioners increased by 4.2 percent, from 676,430 in 2022 to 704,795 in 2023, after the government mandated the retirement of public servants aged above 60 by the end of 2022.
    The move was among several other measures taken to cut down the capital expenditure from the state coffers, as the country grappled with an unprecedented economic crisis during the time period.
    “We can observe that the Public Service Pension programme in Sri Lanka is not progressive. One of the main reasons for the unequal distribution is that most pension beneficiaries come from the better-off segment of society. Therefore, implementing a contributory pension fund is crucial for the sustainability of the system,” said IPS Research Economist Priyanka Jayawardena during the launch of the IPS annual report, Sri Lanka: State of the Economy 2024.
    The Public Service Pension scheme in Sri Lanka is the primary pension programme allocated to the permanent public sector workers in Sri Lanka, who must complete a minimum of 10 years of service to qualify.
    The findings of the IPS analysis were calculated using the household income groups derived from the 2019 HIS data.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,080
    76,011
    113
    ආශ්චර්යමත් රටක
    පෙන්ෂන් යන වයසෙ හැමෝටම පෙන්ෂන් එකක් දෙන්න ඕන.
    ඒක දෙන්න ඕන තමන් එතකොටත් අඩු ආදායම්ලාභියෙක් නං විතරයි.

    රටේ ධනවත්ම 20% දෙනා මුලු පැන්ෂන් දෙන ගානෙන් 50% ගන්නව නං ඒ රට මෙච්චර කල් මේ ගානෙන් තිබුණ එකම මදෑ. පොන්නයො අවුරුදු 50ක් විතර ආණ්ඩු කොරලා රටවල් හදපු හැටි තමයි. 😡
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,015
    37,812
    113
    පෙන්ෂන් යන වයසෙ හැමෝටම පෙන්ෂන් එකක් දෙන්න ඕන.
    ඒක දෙන්න ඕන තමන් එතකොටත් අඩු ආදායම්ලාභියෙක් නං විතරයි.

    රටේ ධනවත්ම 20% දෙනා මුලු පැන්ෂන් දෙන ගානෙන් 50% ගන්නව නං ඒ රට මෙච්චර කල් මේ ගානෙන් තිබුණ එකම මදෑ. පොන්නයො අවුරුදු 50ක් විතර ආණ්ඩු කොරලා රටවල් හදපු හැටි තමයි. 😡
    පෙන්ශන් එක හැදෙන්නෙ කොහොමද කියපන් මුලින්ම 🤭
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,555
    1
    36,388

    රස්සාව කරන කාලෙ ගාණක් කැපෙනව එයාලගෙ පඩියෙන්
    තව වැන්දඹු අනත්දරු හදනවනං ඊට අමතරව තව ගාණක් කැපෙනව
     
    • Like
    Reactions: Mr.Robot

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    872
    550
    93
    Do any of you know where we can see the income of population (like what top 1% earns per month, or to 10% likewise) ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,015
    37,812
    113
    රස්සාව කරන කාලෙ ගාණක් කැපෙනව එයාලගෙ පඩියෙන්
    තව වැන්දඹු අනත්දරු හදනවනං ඊට අමතරව තව ගාණක් කැපෙනව
    ඉතින් උඹ contribute කරපු ගානට සාපේක්ශව ගානක් හම්බෙන එක වැරදිද? මේකත් "තියෙන එකාගෙන් අරන් නැති හිඟන්නාට දෙන්න ඕනා" වගේ සීන් එකක් කරන්නද යන්නෙ?
     
    • Like
    Reactions: ttj

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,555
    1
    36,388
    113
    ඉතින් උඹ contribute කරපු ගානට සාපේක්ශව ගානක් හම්බෙන එක වැරදිද? මේකත් "තියෙන එකාගෙන් අරන් නැති හිඟන්නාට දෙන්න ඕනා" වගේ සීන් එකක් කරන්නද යන්නෙ?
    ඔතන අවුල තියෙන්නෙ සමහරුන්ට ලක්ෂ ගණන් පඩි

    තව කිටියකට 50-60 ක් වගේ තමා හම්බෙන්නෙ

    වර්තමානයේ ජීවන වියදමත් එක්ක බැලුවම 50-60 හම්බෙන අයට අබ සරණයි. යාන්තං කාල බීල හිටියැකි, වෙන දෙයක් කරන්න වෙන්නෙ නෑ

    අර බලපන්කො සනත්ට කෝටියක් :shocked:

    අනේ අපිට ලක්ෂ ගණන් ඕනෙ නෑ

    බඩු මිල අඩු කරල දියල්ල, නැත්තං 20000 කින්වත් පඩි වැඩි කරල දියල්ල
    අදින්න ඇදුමක්වත් ගන්න

    ආසාවට කොත්තුවක් කන්න සල්ලි නෑ

    රජයේ සේවකයින්ගෙ කතාවත් ඔච්චර තමා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,164
    54,037
    113
    මාලඹේ
    පැන්ෂන් eka denna one aniwaryen
    methana wela tiyenne Pahugiya kale e salli walin mun sapa aragena
    ewa ubalata penne nane
    සැප ගත්තා නම් සැප ගත්ත එවුන් අල්ලලා හිරේ දාපන්කෝ ඉවරනේ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    1,863
    1,520
    113
    සැප ගත්තා නම් සැප ගත්ත එවුන් අල්ලලා හිරේ දාපන්කෝ ඉවරනේ
    idapan
    Mayinala wage sudu van wala geniyanne na
    Hari widihata wade wenne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,164
    54,037
    113
    මාලඹේ
    idapan
    Mayinala wage sudu van wala geniyanne na
    Hari widihata wade wenne.
    හරි විදියට කරන්න අවුරුදු 10 කූත් මදිවෙයි මේ පොන්න ආණ්ඩුවට🤣
    අන්න නාමල් ලුත් විහිළු කරනවා උගන්ඩාවේ සල්ලි හොයන්න එන්නම් කියලා🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    8,531
    9,190
    113
    පෘථිවිය

    A recent study conducted by the Institute of Policy Studies (IPS) highlighted a significant disparity in Sri Lanka’s Public Service Pension distribution scheme, revealing that around 50 percent of the pension benefits were enjoyed by the wealthiest 20 percent of the population.
    The findings emerged from the IPS study that sought to explore the equity of tax and government welfare programmes, in an effort to understand which part of the population bears the largest tax burden and who benefits the most from the government welfare schemes.
    The analysis was conducted using the data from the Household Income Survey (HIS) in 2019 and Labour Force Survey from 2022, to examine both the direct and indirect taxes as well as government spending on key welfare programmes such as pensions and subsidies.

    “The Public Service Pensions, which account for 8 percent of the government’s recurrent expenditure, favours the richest of households. Forty-four percent of the pension receivers belong to the wealthiest 20 percent of the population. Only 11 percent of the pension benefits are directed towards the bottom 40 percent,” the study stated.
    Moreover, the study revealed that the pension expenditure in Sri Lanka increased by 20.5 percent in 2023, due to a policy decision to reduce the retirement age from 65 to 60, leading to a sudden surge in the number of retirees.
    The number of pensioners increased by 4.2 percent, from 676,430 in 2022 to 704,795 in 2023, after the government mandated the retirement of public servants aged above 60 by the end of 2022.
    The move was among several other measures taken to cut down the capital expenditure from the state coffers, as the country grappled with an unprecedented economic crisis during the time period.
    “We can observe that the Public Service Pension programme in Sri Lanka is not progressive. One of the main reasons for the unequal distribution is that most pension beneficiaries come from the better-off segment of society. Therefore, implementing a contributory pension fund is crucial for the sustainability of the system,” said IPS Research Economist Priyanka Jayawardena during the launch of the IPS annual report, Sri Lanka: State of the Economy 2024.
    The Public Service Pension scheme in Sri Lanka is the primary pension programme allocated to the permanent public sector workers in Sri Lanka, who must complete a minimum of 10 years of service to qualify.
    The findings of the IPS analysis were calculated using the household income groups derived from the 2019 HIS data.

    This is what I said before the Election.
    Pension has to be given only for 3 years max.
    Remove it.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    39,763
    79,659
    113
    පෙන්ෂන් යන වයසෙ හැමෝටම පෙන්ෂන් එකක් දෙන්න ඕන.
    ඒක දෙන්න ඕන තමන් එතකොටත් අඩු ආදායම්ලාභියෙක් නං විතරයි.

    රටේ ධනවත්ම 20% දෙනා මුලු පැන්ෂන් දෙන ගානෙන් 50% ගන්නව නං ඒ රට මෙච්චර කල් මේ ගානෙන් තිබුණ එකම මදෑ. පොන්නයො අවුරුදු 50ක් විතර ආණ්ඩු කොරලා රටවල් හදපු හැටි තමයි. 😡
    ඉතින් උන් හම්බ කරපු සල්ලි නේ මාසේ ගානේ කපල පැන්ෂන් එකට හදන්නේ. එහෙනන් කපන්නේ නැතුව ඉන්න ඕනි ඒ ගානත්. මෙතන අවුල තියෙන්නේ කපන ගාණ හරියට මැනේජ් කරගන්න බැරි එකනෙ