මේ මොකාද බන් ?

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මේ @erozan ද ??

    Erozan-transformed.png
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කවද යකෝ ලීක කරේ බලාගෙන යනකොට කිසිම පර්ය්විසි එකක් නැහැ නේ මීක් මීක්
    හොදම් එස්පොස් ටික මට මතක
    සිරිපලයා ෆෝන් නම්රෙකින්ග්
    ප්ලස්ටික් කිම්බා
    තාත්ගේ වාහනේ රේස් පදපු අයියා
    අනුජයගේ ෆේක්
     
    • Wow
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    කවද යකෝ ලීක කරේ බලාගෙන යනකොට කිසිම පර්ය්විසි එකක් නැහැ නේ මීක් මීක්
    හොදම් එස්පොස් ටික මට මතක
    සිරිපලයා ෆෝන් නම්රෙකින්ග්
    ප්ලස්ටික් කිම්බා
    තාත්ගේ වාහනේ රේස් පදපු අයියා
    අනුජයගේ ෆේක්
    anujaya kynne derana wada karana ekada??
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mu thamai @HAneo kiyana baiya... :lol:
    සුමනා අක්ක. :lol: :lol: :lol: :lol:
    මේ උබව දැන් මම ඉග්නෝ කරනවා. මොකද උබ වගේ පනුවෝ අර ගෙවල් වල මිදුල් වල ඉදන් හැමදාම උදේට කුකුලෝ අහිදන් කනවා. උබලා එක්ක කතා කලාමත් අපිත් ඒ ගනේටම වැටෙන්නේ. උබට උදව්වක් ඕනේ නම් ෆේක් එකකින් මෙසේජ් එකක් දාපන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,969
    21,987
    113
    ගම මහනුවරයි
    සුමනා අක්ක. :lol: :lol: :lol: :lol:
    මේ උබව දැන් මම ඉග්නෝ කරනවා. මොකද උබ වගේ පනුවෝ අර ගෙවල් වල මිදුල් වල ඉදන් හැමදාම උදේට කුකුලෝ අහිදන් කනවා. උබලා එක්ක කතා කලාමත් අපිත් ඒ ගනේටම වැටෙන්නේ. උබට උදව්වක් ඕනේ නම් ෆේක් එකකින් මෙසේජ් එකක් දාපන්.
    Anna e baya thiyaganin :yes: ubala wage ewungen mona udawuda.. but tnx :yes:
     
    • Haha
    Reactions: Micheal Corleon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,888
    113
    34
    Kalutara
    මිනිහ තමා :lol:
    නැහැල්ලු. ඕකා ඇවිල්ලා තියෙනව කිරියෙ කලින් කරපු බුක් ඩොනේශන් එකකට. ඒකට ගිය එකෙක් කිව්වෙ ඔය ඌ නෙමෙයි කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,244
    99,985
    113
    නැහැල්ලු. ඕකා ඇවිල්ලා තියෙනව කිරියෙ කලින් කරපු බුක් ඩොනේශන් එකකට. ඒකට ගිය එකෙක් කිව්වෙ ඔය ඌ නෙමෙයි කියල.
    ඕක ඩොනේශන් ගන්නද ආවෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,888
    113
    34
    Kalutara
    මූ එයි ඩොනේෂන් වලට :lol:
    අනේ මන්දා හැබැයි. මටත් ඕක කියපු එකාගෙ එලකිරියූසර් නේම් එක කිව්වෙ නෑ. ඌ කිව්වෙ ඌ ගෙස්ට් කෙනෙක් විදිහට මේකෙ පෝස්ට් බලනව කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    අනේ මන්දා හැබැයි. මටත් ඕක කියපු එකාගෙ එලකිරියූසර් නේම් එක කිව්වෙ නෑ. ඌ කිව්වෙ ඌ ගෙස්ට් කෙනෙක් විදිහට මේකෙ පෝස්ට් බලනව කියල.
    බැසිල් 2000 ක් ඩොනේට් කරනකං කට අයාගෙන හිටපු එකා බුක් ඩොනේෂන් වලට කීයක් වත් දෙයි යෑ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ Erozan ද ??

    Erozan-transformed.png
    ඒක කිරියේ අපි, අපිට ඕනේ වෙලාවට තීරණය කරනවා. @erozan මූව ඇත්තටම අල්ලගන්න ක්‍රමයක් නැති හින්දා අපි trigger වෙච්ච වෙලාවට මේ ෆොටෝ එකේ ඉන්න එකාට බෙටි යනවා, සමහර වෙලාවට බිත්තරත් වැටෙනවා, මීක්.. මීක්.. ගෑවෙනවා etc. ඕවා පූරුවේ කරුම!