මේ මොකාද බන්?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    වසන්තයාගෙ සීන් එකෙන් පස්සෙ ට්‍රෙන්ඩින් වෙච්ච එකෙක්. කවුද බන් මූ? මූ නිකන් හැම එකම දන්නව වගෙ ටොක් දෙන්නේ



    https://www.youtube.com/channel/UC0nD8ZWIksoetXBJdlrmsxA

    මූ පිස්සෙක්. Ignore.
    තව ඉන්නව මේ වගෙ මොම්ගල් ඩයල්.
    සුදත්ත, සුදන්තක කියන්නෙත් මේ වගේ මොලේ අවුල් ඩයල් දෙකක්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    socitety eka acceptance naha oya inn ratawal wala
    kamare idagena lankawe kunu hoyanawa
    eta passe utha hithna eka youtube dala porak wenawa 🤗
     
    • Like
    Reactions: Kolama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ටික් ටොක්, FB නම් සාපයක්..ක්ලබ් වසන්තයා වගේ උන් රැඟුවෙත් ඒවල නේ..ඕන පාහරයෙක්ට, වේ$යෙක්ට පුළුවන් සුදු චරිතයක් වෙන්න..අපේ ගොන්නුත් ඉන්නවා උන්ට වැඳන් ඉන්න..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පසද යාපා, කන්ජිපානි ලයින් එකේ ඉන්නවා, ලක්ශ්මන් ලයින් බිසී. හවස් වෙද්දි වැඩේ ගොඩ දාලා දෙන්නං.