මේ මොකාද? [සර්ප වෙදුන් මෙහෙ එන්නෝ]

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    avatar494260_1.gif


    නයිහාමිටගූබයයි
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න බුවා කබර රදනකයා කියල සින්හලෙන් කියන්නේ ලන්කාවට ආවේනික නිර්විශ සර්පයෙක්.කවුද ප%යෙක් කියල තිබ්බා ගහපිය ඕකට මැරෙන්න දරු පවුලක් විනාස වුනොත් ඇටදෙක පූට්ටු වෙනවයි ඌ ආත්මාර්ටකාමියි හෙන හෑල්ලක්. මට මතක් වෙනවා ඉතින් උගේ සීයලයි අත්තම්මලයි ඔක්කොම....යකෝ විශගොර සර්පයා දැක නෑර මොඩයා කිව්වේ නූගත් ගමේ බය්යෙක්.තොපි ඔක්කොම අහින්සක සර්පයො ටික චප්ප කරල තොපේ පිරිමි කම පෙන්නනවා .ඒ වුනාට විශ අදිකම සර්පයියෙක් වෙන නයා දැක්කම "අනේ නයි හාමි කරදර නොකර අහකට වඩින්න හොදයි"
    රෙද්දේ ගූ යනවා මුකුත් නෙමෙයි මිත්යාදුස්ටිය නයා ඊලගේ ආත්මෙ ඇවිත් තොපේ ඇටේ ගිලියි කියල ජබුක් ගාල. අනෙ යකො තොපේ දරු පවුලට ආදරෙයි නම් අහිසක සත්තු මරන්නේ නැතුව තොපේ ගෙවල් සුද්ද බුද්ද කොරගන් මීයො නැති වෙන්න. සර්පයි තොපේ බත් මුට්ටිය ගිලින්න එන්නේ නෑ. ඌ එන්නේ එක්කො මීයෙක් හරි ගෙම්බෙක් හරි ගිලින්න.නතුව තොගෙ දරුපවුලට.........අනේ හු#යි....:growl:අනික තමයි ලමයිනේ සර්පයො මිනිස්සුන්ට හිතල පහර දෙන්නේ නෑ.ඌට ආරක්ශාවට තර්ජනයක් ආවොත් තමයි පහර දෙන්නේ. මිනිහෙක් මරන්න පුලුවන් සර්පයො ලන්කාවෙ ඉන්නෙ 5 යි. අර කලින් එලකිරි බුවෙක් විස්තර කරල තිබ්බෙ.

    :lol::lol: සර්පයෙක් කෑවට හපන් රිදුන සින්හලූ.ඇත්තම කියල තියෙනව :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,808
    23,496
    113
    මචන් මම මුදු කරවල්ලු දැකල තියෙනවා. මේ ඒකෙක් නම් නෙමේ. හැබැයි තෙල් කරවලෙක්ද දන්නෙ නෑ. තෙල් කරවලාගෙ එක ලග සුදු පටි 2 ගානෙ තියෙන pattern එකක් තියෙනවා කියල තමා මං නම් අහල තියෙන්නෙ. පේන විදිහට මූ වෙන එකෙක්. pattern එක අමුතුයි. මරන්න නම් එපා මචන්. කොයිකටත් කියලා ටිකක් ලොකු කැලෑවකට ගිහින් දාන්න.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මචන් අපේ ගෙදර ගරාජ් එකේදි සර්පයෙක් හම්බ උනා.මේ මොකාද කියල කියන්න පුලුවන්ද? මූටද මුදු කරවලා කියන්නේ?

    2zolkxj.jpg


    21l4n5k.jpg


    se50jl.jpg

    නෑ මුදු කරවැලා නෙවේ. මේ නිර්විෂ කබර රදනකයෙක් (Lycodon striatus). thread එක පුරා ගොඩක් expertsල opinions දීලා තිබ්බට හරියට id කරලා තිබ්බේ එක්කෙනයි. පරණ thread එකක් උනාට තව කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතුන හින්ද comment කළේ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ මුදු කරවැලා නෙවේ. මේ නිර්විෂ කබර රදනකයෙක් (Lycodon striatus). thread එක පුරා ගොඩක් expertsල opinions දීලා තිබ්බට හරියට id කරලා තිබ්බේ එක්කෙනයි. පරණ thread එකක් උනාට තව කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතුන හින්ද comment කළේ.

    සර්පයෝ ගැන නිවැරදිවම කියන්න දන්නවා නේද ? :yes:මම දැන් කිහිපවතාවක්ම දැක්කා..ඔබතුමා කවුද ?:rolleyes:
     
    • Like
    Reactions: HSW

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    තරහ කාරයෙක් ලගපාතක ඉන්නවනම් ගිහිල්ලා දාපන්.ඔය වගේ චාන්ස් එකක් ආපහු එන්නේ නෑ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    සර්පයෝ ගැන නිවැරදිවම කියන්න දන්නවා නේද ? :yes:මම දැන් කිහිපවතාවක්ම දැක්කා..ඔබතුමා කවුද ?:rolleyes:
    :D:D:D;)
    මම සර්පයෝ ගැන තිබ්බ භය හින්දම සර්පයෝ ගැන ඉගෙන ගත්ත කෙනෙක්. ආසාව තියෙනවනම් ඉගෙන ගන්න එක අමාරු දෙයක් නෙවේ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :D:D:D;)
    මම සර්පයෝ ගැන තිබ්බ භය හින්දම සර්පයෝ ගැන ඉගෙන ගත්ත කෙනෙක්. ආසාව තියෙනවනම් ඉගෙන ගන්න එක අමාරු දෙයක් නෙවේ.

    :cool::cool:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    පිස්සුද බං නිකන් නිස්කාරනේ සත්තු මරන්න.. මහ පව් වැඩක්නේ.. උන්ටත් මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතිය තියෙනවා.. දැනුමෙන් බලෙන් දියුණු උන් ඔහොම කරන එක වැරදියි..:(

    ඔහොම පවු පවු කිවුවට ඕකුන්ට ඔය පවු තේරෙන්නේ නෑ බන්, අපි අද පවු කියල ඕකව අතහැරියට දවසක ඕකම ලොකුවෙලා ඇවිත් ගෙදරම එකෙක් කාලා මැරිලා ගිය දවසට උබ එදාට ඔය කතාව කියන්නේ නෑ අහුවෙන අහුවෙන සර්පයව මරනවා, අපිට දෙයක් වෙනකම් අපි අනික් එවුන්ට පවු පවු කියයි, ඒත් අපිට කෙලවුණු දවසට ඔය සුරංගනා කතා කියවෙන්නේ නෑ දුටු තැන මරනවා :dull: