මේ මොකෙද්ද ? 😮

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පේන්නේ නෑ ඔයි රෑ වෙලා ඇස්. උදෙටඉර පෑව්වම මූ හිටියොත් කියන්නම්
     
    • Haha
    Reactions: arrow445

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,875
    113
    34
    Kalutara
    අර මුදුබත් වෙච්ච නැවෙ හබල් ගහපු එකාද කොහෙද දැන් ගොඩගහල ඉන්නෙ හෙම්බත් වෙලා.
     
    • Haha
    Reactions: pathaleiretta

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අර මුදුබත් වෙච්ච නැවෙ හබල් ගහපු එකාද කොහෙද දැන් ගොඩගහල ඉන්නෙ හෙම්බත් වෙලා.
    පියාගේ තුවාලේ පින්තුරයක් දාලා තියෙනවා දැක්කා.

    මම දැකලා තියෙනවා නුවර, කිරිබත්කුඹුර කිය හරියේ ඉන්න තුවාල වලට බෙහෙත් දාන කෙනෙක් ගැන. ඒ මනුස්සයා මේ වගේ තුවාල වලට බෙහෙත් දාලා සනීප කරලා දෙනවා කොහොම හරි. පාර අයිනේම එයාගේ ගෙදර තියෙන්නේ. සෙනග ටිකක් ඉන්නවා. එන පිළිවෙලට බෙහෙත් දාන්නේ.

    උබ පොඩ්ඩක් ත්‍රෙඩ් එකක් දාලා බලපන් ඒ ගැන විස්තර අහලා. ඒ පැත්තේ එලකිරි කුකුලෝ කියයි විස්තරේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,875
    113
    34
    Kalutara
    පියාගේ තුවාලේ පින්තුරයක් දාලා තියෙනවා දැක්කා.

    මම දැකලා තියෙනවා නුවර, කිරිබත්කුඹුර කිය හරියේ ඉන්න තුවාල වලට බෙහෙත් දාන කෙනෙක් ගැන. ඒ මනුස්සයා මේ වගේ තුවාල වලට බෙහෙත් දාලා සනීප කරලා දෙනවා කොහොම හරි. පාර අයිනේම එයාගේ ගෙදර තියෙන්නේ. සෙනග ටිකක් ඉන්නවා. එන පිළිවෙලට බෙහෙත් දාන්නේ.

    උබ පොඩ්ඩක් ත්‍රෙඩ් එකක් දාලා බලපන් ඒ ගැන විස්තර අහලා. ඒ පැත්තේ එලකිරි කුකුලෝ කියයි විස්තරේ.
    එල බන් මම බලන්නම්. කෝකටත් බදාදාට වෝඩ් එකේදි ඩොකා බලනව කිව්වනෙ තුවාලෙ. එදාට අහනව මේකෙ ඊලඟ ස්ටෙප් එක මොකක්ද කියල. එතකොට කියනෙ උත්තරේ අනුව අපි ඊලඟට කරන දේ ගැන හිතනව.