ඒ මොනවද? එළවළුවක් ද? කෑමට ගන්නවද?පැලකජු
කජු ඇට පැල වීගෙන එද්දි එහෙමයිඒ මොනවද? එළවළුවක් ද? කෑමට ගන්නවද?
Cashew nuts ද? අර සුදු පාටට තියෙන එක කොල වෙනවද බන්?කජු ඇට පැල වීගෙන එද්දි එහෙමයි
අමුවෙන් කන්න පුලුවන් කිරි රසයි
උයලත් කනව
අපි කජු අහුලන්න ගස් යටට් ගියාම ඕව හම්බ වෙනව එතනදිම කනව එහෙම්ම
------ Post added on May 4, 2022 at 5:40 PM
ඔව් සුදු පාට තිබ්බ එක තමයිCashew nuts ද? අර සුදු පාටට තියෙන එක කොල වෙනවද බන්?