මේ මොනවද හැබෑට............................................. ...............

Nusk

Member
May 5, 2012
49
4
0
මේ මොනවද හැබෑට............................................. ...............

newpicture040.png

මොකද්ද බන් මේ. :confused::confused::confused::confused::confused::confused::confused::confused:
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    ඕක දිහා බලන ඉඳලා මචන් ස්වයං වින්දනයක් ලබතහැකි... අනිත් උන ඕවට ඉරිසියයි... පෙන්න දාන්නෙපා ආයිත් ඕක.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හරිම භයානක, තණ්හාව ඇති කරන දෙයක් බං... ඕකෙන් ඈත් වෙලා හිටපං.. :dull:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔව්වා නිසා මේකේ හරි හරි වැඩ වෙනවා. සමහරු රතු පාට දුන්නයි කියලා මරා ගන්නවා. තවත් අය නිල් පාට එකතු කරන්න ලෝකෙම තියන කුණු copy කරලා මෙතන ගෙනත් paste කරනවා. අයියෝ මන්දා......... :baffled::baffled::baffled:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    සිංහළයා;12635557 said:
    හරිම භයානක, තණ්හාව ඇති කරන දෙයක් බං... ඕකෙන් ඈත් වෙලා හිටපං.. :dull:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඕක දිහා බලන ඉඳලා මචන් ස්වයං වින්දනයක් ලබතහැකි... අනිත් උන ඕවට ඉරිසියයි... පෙන්න දාන්නෙපා ආයිත් ඕක.
    :yes::yes::yes::yes::yes::yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Meka ekthara earn kirimak.

    ඔව් ඔව් එකතරා earn කිරීමක් තමයි, ඔව්වා එකතුකරගෙන ඒ වෙනුවට පාන්, කිරිපිටි වගේ ජාති ගන්න පුළුවන්. හරිම වටිනවා :P:P:P:P:P:P