මේ මොන joke එකක්ද

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Welcome celebrations at the Mattala Rajapaksa International Airport in Mattala earlier today to welcome the special charter flight with 185 tourists from Ukraine.

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ukraine is a developing country ranking 74th in the Human Development Index. It is the poorest country in Europe alongside Moldova, and suffers from a very high poverty rate as well as severe corruption.

    ඇතා පිට ගෙනියලා නැද්ද🤣🤣🤡
    උන්ට නිකං පිස්සු වගේ ඇති.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Ukraine is a developing country ranking 74th in the Human Development Index. It is the poorest country in Europe alongside Moldova, and suffers from a very high poverty rate as well as severe corruption.

    ඇතා පිට ගෙනියලා නැද්ද🤣🤣🤡
    උන්ට නිකං පිස්සු වගේ ඇති.

    උන් හිතන්න ඇති වැරදිලා ඉන්දියාවට ආව කියල
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    CC927463-8027-4A08-A6E8-0475E89624B9.jpeg
    347991B4-0FC8-4B9B-9937-72BCF000A363.jpeg

    B16C5396-CB64-4C38-AC33-89270279C422.jpeg
    EB053D96-367A-4FA2-9B24-E7712A9FE2DA.jpeg
    E1FB8645-BCB5-4DB5-B0EC-3D423CBBD7C0.jpeg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආයි අන්තවාදින් එයිලු
    අම්මෝ බයේ බෑ අප්ප
    සර් ලගට ඉක්මනට දුවමු එතුමා අපිව අන්තවාදයෙන් ගලවලවයි. අපි ඔක්කොම ප්‍රස්න අමතක කරල සර්ගෙ අත්ශක්තිමත් කරමු..
    නිතර හිරු හා දෙරන බලමු
    කොරෝනා ඉන්ජෙක්ශන් අපි ආය් ඉල්ලන් නෑ.. බඩු මිල කීය උනත් කමක් නෑ පලාත්සබා චන්දෙත් අපි දිනවල දෙන්නම් මේ පාරත්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඕකුන් tourist නෙවේ බන්..... මාස ගාණක් හිටවෙලා හිටපු ඔත්තු කරුවෝ සෙට් එක ආපහු යනවා. අලුත් සෙට් එකක් එනවා. ඕනෙම නම් හොයලා බලපන් ආපු flight එක නිකන්ම ආපහු ගියා ද කියලා. 😂