මේ මොහොතේ මගේ වීරයා "මහින්දානන්දයි"....

cat123

Well-known member
  • Sep 25, 2007
    2,713
    4,467
    113

    මේ මොහොතේ මගේ වීරයා "මහින්දානන්දයි"...

    ඇයිද කිව්වොත්, මේ ආණ්ඩුව 2/3 ගැනීම වැළක්වීමේ එක පෙරගමන්කරුවෙක් වන්නේ එතුමායි. කරුණා අම්මාන්ටත් මේ ගෞරවය එලෙසම හිමිවෙයි....

    නිකංම දිනන චන්දයක් කටේ තියාගෙන, 20 වසරක විතර දේශපාලන අත්දැකීම් ඇති, ප්‍රබල දේශපාලනික සොල්දාදුවෙක් වන මහින්දානන්ද මේවැනි "Suicide" කථාවක් "සිරසට" ම ගොස් කළේ නිකංම නිකං නොවන බව පොලිටිකල් අත්පොත දන්නා ඕනෑ එකෙක් දනියි. ඒ "මැච්" එකේ හරිම දිශානතිය කොහේදැයි එළිවන තෙක් අප ඉවසීමෙන් බලාසිටිය යුතුය... එහි target එක ඔය දැන් කඳුළුයි බතුයි කන ක්‍රිකට් ලෙජන්ඩ්ලා නොවන බවනම් මට 100% ක් ෂුවර් ය.... එතැන කළේ "බූරුවා" කොලයකින් " ආසියා" කොලයක් වැහීමය......

    එතෙක්,
    විධායකය හා ව්‍යවස්ථාදායකය එකලෙස "සම අසුන්" ගැනීම ඉතා දුර්වල රාජ්‍ය ව්‍යුහයක් බව අප පහුගිය වසර පහක "යහපාලනයෙන්" ඉගෙන ගතිමු. බලය සමබර වියයුත්තේ විධායකය සහ ව්‍යවස්ථාදායක අතර නොවේය. මක්නිසාද එවිට විධායකය සහ ව්‍යවස්තාදයකය නිරන්තර බලයේ "කඹ ඇදීමක" නිරත වන නිසාය. සැබෑවටම බලය "සමබර" වියයුත්තේ ආණ්ඩුව සහ විපක්ෂය අතරය.

    එබැවින් ආණ්ඩුව දිනිය යුත්තේ මන්ත්‍රීධුර 120 ට අඩු ගණනකිනි......"නමුත් මේ මොහොතේ ඔවුන් දිනිය යුතුය"...... එහෙත් උම්මත්තක අධිබලයක් "කිසිසේත්ම" නොලැබිය යුතුය......
    ඊළඟට පාර්ලිමේන්තුව තුල "ජ.වි.පෙ" ස්ථාවර විය යුතුය. ඉතා ශක්තිමත් සහ විවේචනාත්මක, තාක්ෂණිකව විපක්ෂයක් වෙනුවෙන් ජවිපෙ පෙනී සිටීම ඉතා වැදගත් ය. තමන්ට වැදී ඇති "රතු අලි පැටව්" ලේබලය ගලවා ගැනීම වෙනුවෙන් ජවිපෙ වැඩකළ යුතුය. ඒ වෙනුවෙන් කළයුතු ඕනෑම උපායමාර්ගික "කැපකිරීමක්" ජවිපෙ කළ යුතුය....

    මේ ගෝලීය වසංගත මොහොතේ බලයේ කේන්ද්‍රය වියයුත්තේ "ජනාධිපතිවරයා" වන අතර ඔහුගේ බලයට අභියෝග කළ යුත්තේ ඔහුගේ "රජයට" පාර්ලිමේන්තුව තුල විශාල පීඩනයක් විපක්ෂය විසින් ඇතිකිරීමෙනි.... ඒ වෙනුවෙන් ආණ්ඩුව 2/3 "නොලැබිය" යුතුමය.

    උන්ට "සැපක්" නැතුව අපට "රටක්" ලැබෙන්නේ එතකොටය... එනම් බලය "සමබරව" බෙදීයාමෙනි.......
    ( "සමබර" සහ "සමාන" යනු දෙකක් බව ඔබ දනී යයි සිතමි)
    ඔබේ පුද්ගලික මතය ඉදියට දමාගෙන මට බැනීම පසෙක තබා "බලය" නැමති ඉතා භයානක විෂය ඔස්සේ මේ කරුණ හිතාබලන්න....

    ප.ලි

    "මහින්දත්" ඔය 2/3 ඉල්ලන්නේ 2/3 ඕනෑවටම නෙවෙයි විය හැක. කාලතුවක්කුවක්වත් ඉල්ලුවොත් "පතුරම් තුවක්කුවකින්වත්" වැඩේ නවතින බව තම දේශපාලන ජීවිතයේ 50 වසර ඊයේ පෙරේදා පසුකළ එතුමා හොඳින් දන්නවා ඇතිය.......

    FB :
    Laka Darmarathna
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Thawa weerayo bihi wenna ida thiyanawa issarahata. 2/3 kohoma unath 113 gaththoth ekath loku deyak 😁
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    oya set eke ekek kata ariyoth itin Chanda lakshayak wath adu wenawa. Molayak tiyana ekek ne oya bai set eke. Chanda dayakayoth ekai unge hamulath ekai modayo okkoma
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සරලවම ගොටුකොළ පොන්නයො ඇමරිකන් කරයා කිය කිය මැරෙන්න හදපු තොපිලයි, පුංචිගේ කොලුවා ජාතික ලයිස්තුවෙන් සහරාන්ලා පොෂ්ණය් කරපු අනුරයයි අර දෙමළයි මේ තම්බියයි එක්ක පුට්ටු දාගෙනත් තාම ළමයෙක් නැති පොන්ටි සජියයි හිරු පුක්මන්තයි පුක විකාගෙන හිටියට ඇමරිකන් කාරයෙක් ජනාතිපති කරවපු මේ රටේ සිංහල මිනිස්සුන්ට තොපි වගේ පොන්ටියන්ගේ කතාව් වලට දැන් අගයක් නැහැ. :lol: :lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඵකෙක්ගෙ මතයක් මුලු පක්ෂයකම මතයක් වෙනවනම් ඉතිං ජන්දෙ දාන්න පක්ෂයක් ලංකාවේ නැහැනේ ඕයි.😂JVP
    හරක්.😂😂
    FB_IMG_1593736242148.jpg