මේ-මොහොත-දකින්න

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේ-මොහොත-දකින්න



    meditation09245141118st.jpg



    ඕ ශාන්ති
    හදවත් විවෘත කර
    දකින්න
    යථාර්තය

    ආලෝක ධාරා වලට
    නිරාවරණය වන්න
    එළියට එන්න
    තෙවැනි ඇස
    යොමු කරන්න

    කවදාවත්
    නොදුටු නොඇසුණු නොදැනුනු
    දේ දකීවි ඇසේවි දැනේවි
    ඇති දේ
    ඇති සැටියට
    ග්‍රහණය

    නිදහස් වන්න
    නිදහස
    මේ මහා බරින් නිදහස් වන්න
    මේ මොහොත දකින්න
    දකීවා

     
    • Like
    Reactions: chanakamanjula

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නිදහස....
    ඕක තමයි දකින්න අමාරුම.ඒත් දැක්කොත් ඒක හරි සුන්දරයි...
    හරිම අපුරු නිර්මානයක් මචන්..:D
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නිදහස....
    ඕක තමයි දකින්න අමාරුම.ඒත් දැක්කොත් ඒක හරි සුන්දරයි...
    හරිම අපුරු නිර්මානයක් මචන්..:D

    ස්තුති සහෝ. :yes::)