මේ මෝඩ මූසලයො දෙන්න වසර පහක් හිටියොත්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹ හිතන්නේ පුතානෝ ආවොත් මොනවා අපිට කන්න වෙයිද? පෑකනිල්ද?
     
    • Like
    Reactions: D_Mad

    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    කොහොමත් මුන් අලි ටික මරණවා...
    ලඳු කැලැ වගා කරන්න දුන්නම, අලි මිනිස් ගැටුම වැඩි වෙනව, එතකොට අලි/ඇත්තු මරලා හරි විසඳන්න කියන තැනට එවී...
     
    • Like
    Reactions: D_Mad

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    උඹ හිතන්නේ පුතානෝ ආවොත් මොනවා අපිට කන්න වෙයිද? පෑකනිල්ද?
    මම මේ කොරොනා එකයි නිව් ඩයමන්ඩ් එකයි ගැන කියන්නේ.උඹ මොකක් ගැන හිතුවේ.? කොරොනා දිගටම තිබිලා නිව් ඩයමන්ඩ් එක ගිලුනොත් මාලු කාලා හමාරයි.බලුමස් කන්න වෙන්නේ
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    අලියගෙ පුකේ පොහොට්ටුව ගහල තියෙන්නෙ දැන් 😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,952
    113
    Colombo
    සිංහලු තොපට හරක් කෙසේ වෙතත්, පාරේ යන බල්ලොත් මරාගෙන කන්න වෙන කාලයක් එනවා

    කවද වගේද ??
     

    Similar threads