මේ යකඩ දැලට සාමන්‍යයෙන් කියන නම දන්නවද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේක ඔය cable එල්ලන වගේ ගන්න එකක්. මේසේ පිටිපස්සෙන් හයි කර ගත්තොත් ඔය extension වගේ එල්ලලා clean එකට තියා ගන්න පුළුවන්. මේක ready made product එකක් නෙවෙයි වගේ. අපිට ඕන විදිහට හදා ගන්න තියෙන්නේ වගේ. මේ වගේ එකක් ගන්න තැනක් දන්නවද ?
    net.png
     
    • Like
    Reactions: kinkon