Wall shelf colombo fort

ekpeters

Well-known member
  • Nov 18, 2024
    688
    371
    63
    මේ වගේ උස වෙනස් කරන්න පුළුවන් wall shelf හදාගන්න පුළුවන් Bars brackets ගන්න තැනක් දන්නවද පිටකොටුවේ?

    මේකේ bar එක බිත්තියේ හයි කරනවා. අර තියෙන හිල්වලට bracket එක බස්සල ලොක් වෙනවා.

    මේක නම් ලී තට්ටුවක් තියා ගන්න නේ.. මේකෙම අනිත් එක තියෙනවා ඇඳුම් එල්ලන හැඟර් එක එල්ලන්න...

    නෝලිමිට් වගේ ඇඳුම් කඩයකට ගියානම් මේ ජාති 2ම බලන්න පුළුවන්...

    මේවා පිටකොටුවේ ගන්න තැනක් දාන්න පුළුවන්ද?

    මේකට කියන්නේ sonice shell වගේ නමක්..
     
    Attachments

    • Screenshot_20251201_213238_Chrome.jpg
      Screenshot_20251201_213238_Chrome.jpg
      75 KB · Views: 48
    • Like
    Reactions: eyes

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,928
    113
    ඇලුමිනියම්/Stainless steel ෆැබ්‍රිකේශන් වලට බඩු තියන තැන් වල බලපන්
    මම අරගෙන තියනවා ටිකක් දුරට ඔය වගේ එකක්, ඒකෙ ඔය වගේ ලෑල්ලක් දාන්න පැතලි බ්‍රැකට් එකක් නෙමෙයි සෙට් කරන්නෙ නිකන් කම්බියක් වගේ එකක්. ඒකෙ ඔය පැකට් කරලා ිතයන බඩු එහෙම ගොඩක් එල්ලන්න පුලුවන්, ඒකෙත් බිත්තියට හයිවෙන කෑල්ල හරියටම ඕකමයි
     
    ඔයා අරන් තියෙන්නේ මම කියපු 2ට අමතරව තියෙන අනින් option එක තමයි ඔයා විස්තර කරේ.. phone case තීන්ත ගාන brush පොඩි ළමයින්ගේ වතුර බෝතල් පොඩි කුඩ වගේ දේවල් ඔය කියන කම්බියේ එල්ලන්න පුළුවන්. කම්බි කිව්වට ටිකක් ගතකමයි.

    ඔයා කොහෙන්ද ගත්තේ? පින්තූර සහ ගාන කොහොමද ?

    shanthi plastic or jeewa
    තියෙනවද? sure ද?
    ------ Post added on Dec 1, 2025 at 10:47 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,928
    113
    ඔයා අරන් තියෙන්නේ මම කියපු 2ට අමතරව තියෙන අනින් option එක තමයි ඔයා විස්තර කරේ.. phone case තීන්ත ගාන brush පොඩි ළමයින්ගේ වතුර බෝතල් පොඩි කුඩ වගේ දේවල් ඔය කියන කම්බියේ එල්ලන්න පුළුවන්. කම්බි කිව්වට ටිකක් ගතකමයි.

    ඔයා කොහෙන්ද ගත්තේ? පින්තූර සහ ගාන කොහොමද ?
    ඔවු මහත කම්බියක් තියෙන්නෙ,
    මම ගත්තෙ මාතරින්
    ෆොටෝ නං දැන් නැහැ, ගත්තෙ මාතර හක්මන පාරෙ තියන දිල්මින හාඩ්වෙයා කියන එකෙන්
     
    • Like
    Reactions: ekpeters

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,508
    23,057
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔයා අරන් තියෙන්නේ මම කියපු 2ට අමතරව තියෙන අනින් option එක තමයි ඔයා විස්තර කරේ.. phone case තීන්ත ගාන brush පොඩි ළමයින්ගේ වතුර බෝතල් පොඩි කුඩ වගේ දේවල් ඔය කියන කම්බියේ එල්ලන්න පුළුවන්. කම්බි කිව්වට ටිකක් ගතකමයි.

    ඔයා කොහෙන්ද ගත්තේ? පින්තූර සහ ගාන කොහොමද ?

    තියෙනවද? sure ද?
    ------ Post added on Dec 1, 2025 at 10:47 PM
    ow nugegoda eken gaththe