Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ යන අත හොදද නරකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ යන අත හොදද නරකද?

මම මේ thread එක දාන්න හිතුවේ මගේ හිතේ තියෙන ගැටළුවක් නිරාකරණය කරගන්නයි. මම මේ කාටවත් කඩේ යනවා නෙමෙයි කියන එක මුලින්ම කියන්න ඕන. මට පක්ෂපතිත්වයක් නෑ මේ කිසිම දේශපාලන පක්ෂයක් .එක්ක..මට කවුරුත් එකයි. අවශ්ය වෙන්නේ රට කාටද හොදට කරගෙන යන්න පුළුවන් කියන එක...

දැන් අපි හොදකරවම දකින දෙයක් තමයි රට නම් වේගයෙන් දියුණු වෙනවා පැහැදිලිවම (එකට නෑ කියනවනම් ඒ කුහකකම). නමුත් මිනිස්සුන්ගේ ප්රශ්නත් ඒ සමානවම ගොඩක් ඉහල ගිහින්...විශේෂයෙන් මම දකින දෙයක් තමයි බඩු මිල සහ ජිවන වියදම හරිම අමාරුයි දරාගන්න...ඉස්සර phone එකට රු. 100 දැම්මම ටිකක් දවසක් පාවිචි කරනවනේ අපි...එත් දැන්? දවසට දෙකට ඉවර වෙනවා...හැමදේකම මිල ඉහල ගිහින්..කන බොන දේවල් පවා ..මම ගොඩක් දුප්පත් මිනිස්සු දකින කෙනෙක්..මමත් පුද්ගලිකව ඒ ප්රශ්නයටම මුහුණ .දෙනවා..නමුත් මේ රටේ ඉපදුන කෙනෙක් හැටියට රට දියුණු වෙනවට මම නම් කැමතියි...

ඉතින් දැන් අපිට මේ අතරේ අහන්න ලැබෙන ප්රසිද්ද දෙයක් තමයි මේ දියුණුවට යටින් සිද්ද වෙනවය කියන මුදල් ගස කෑම් සහ වංචා..ඉතින් මේවා ඇත්තටම ඇත්තද? මට ඔන්න ඔතනයි ගැටලුව..මේවා නිකන් කියවන්නේ නැතුව ඇයි අදාල පුද්ගලයන් මේවායේ අග මුල හොයල ජනතාවට එලි කරන්නේ නැත්තේ? නිකන් කගහන්ව විතරයි...ඔබලටවත් මටවත් ඇත්තටම ඕව හොයන්න බලන්න බැනේ? නමුත් අපිට බුද්දිමත් ජනතාව විදිහට මේ කට කතා පිළිගන්න පුලුවන්ද? ඇයි මේවා සාක්ෂි සහිතව ඔප්පු කරන්නේ නැත්තේ?

මම කියන්නේ මෙතන වංචාවක් නෑ කියල නෙමෙයි...නමුත් පිළිගත් සාක්ෂි නැතුව තීරණ ගන්න තරම් අපිට මෝඩ වෙන්න බැහැ...පැහැදිලිවම මේ පවතින පද්දතිය තුල ගොඩක් අඩු පාඩු සහ ප්රශ්න මම නම් දකිනවා...පලවෙනි කරණය තමයි විදිමත් දැක්මක් ඇති නායකයෝ නෙමෙයි අදාල තනතුරු වල .ඉන්නේ..මේවා එයාලගේ කතා වලින් තේරෙනවා...අහන ඉන්නත් හරිම අප්රසන්නයි. දියුණු වෙන රටකට අවශ්ය කරන්නේ බුද්දිමත් .නායකයන්..ඉතින් මෙව්වා වෙනස් වෙන්න ඕන. එහෙම නැත්තම් ජනතව විදිහට අපි තීරණය කරන්න ඕන...ඊලග ගැටලුව එන්නේ මෙතැනයි. මේ ආණ්ඩුව නැත්තම් මේ රටේ පාලනය බාරදෙන්න තව කවුද සුදුසු අය ඉන්නේ? එහෙම අය ඉන්නවද? ජනතාව විදිහට මේවා අපිට මග ඇරලා ඉන්න පුළුවන් ප්රශ්නද?

ඔයාලගේ අදහස් දක්වන්න...මගේ අදහස් වැරදිනම් කරුණාකර මාව නිවැරදි කරන්න...

[QUOTE="kolavari, post: 17273245, member: 412792"] [b]මේ යන අත හොදද නරකද?[/b] මම මේ thread එක දාන්න හිතුවේ මගේ හිතේ තියෙන ගැටළුවක් නිරාකරණය කරගන්නයි. මම මේ කාටවත් කඩේ යනවා නෙමෙයි කියන එක මුලින්ම කියන්න ඕන. මට පක්ෂපතිත්වයක් නෑ මේ කිසිම දේශපාලන පක්ෂයක් .එක්ක..මට කවුරුත් එකයි. අවශ්ය වෙන්නේ රට කාටද හොදට කරගෙන යන්න පුළුවන් කියන එක... දැන් අපි හොදකරවම දකින දෙයක් තමයි රට නම් වේගයෙන් දියුණු වෙනවා පැහැදිලිවම (එකට නෑ කියනවනම් ඒ කුහකකම). නමුත් මිනිස්සුන්ගේ ප්රශ්නත් ඒ සමානවම ගොඩක් ඉහල ගිහින්...විශේෂයෙන් මම දකින දෙයක් තමයි බඩු මිල සහ ජිවන වියදම හරිම අමාරුයි දරාගන්න...ඉස්සර phone එකට රු. 100 දැම්මම ටිකක් දවසක් පාවිචි කරනවනේ අපි...එත් දැන්? දවසට දෙකට ඉවර වෙනවා...හැමදේකම මිල ඉහල ගිහින්..කන බොන දේවල් පවා ..මම ගොඩක් දුප්පත් මිනිස්සු දකින කෙනෙක්..මමත් පුද්ගලිකව ඒ ප්රශ්නයටම මුහුණ .දෙනවා..නමුත් මේ රටේ ඉපදුන කෙනෙක් හැටියට රට දියුණු වෙනවට මම නම් කැමතියි... ඉතින් දැන් අපිට මේ අතරේ අහන්න ලැබෙන ප්රසිද්ද දෙයක් තමයි මේ දියුණුවට යටින් සිද්ද වෙනවය කියන මුදල් ගස කෑම් සහ වංචා..ඉතින් මේවා ඇත්තටම ඇත්තද? මට ඔන්න ඔතනයි ගැටලුව..මේවා නිකන් කියවන්නේ නැතුව ඇයි අදාල පුද්ගලයන් මේවායේ අග මුල හොයල ජනතාවට එලි කරන්නේ නැත්තේ? නිකන් කගහන්ව විතරයි...ඔබලටවත් මටවත් ඇත්තටම ඕව හොයන්න බලන්න බැනේ? නමුත් අපිට බුද්දිමත් ජනතාව විදිහට මේ කට කතා පිළිගන්න පුලුවන්ද? ඇයි මේවා සාක්ෂි සහිතව ඔප්පු කරන්නේ නැත්තේ? මම කියන්නේ මෙතන වංචාවක් නෑ කියල නෙමෙයි...නමුත් පිළිගත් සාක්ෂි නැතුව තීරණ ගන්න තරම් අපිට මෝඩ වෙන්න බැහැ...පැහැදිලිවම මේ පවතින පද්දතිය තුල ගොඩක් අඩු පාඩු සහ ප්රශ්න මම නම් දකිනවා...පලවෙනි කරණය තමයි විදිමත් දැක්මක් ඇති නායකයෝ නෙමෙයි අදාල තනතුරු වල .ඉන්නේ..මේවා එයාලගේ කතා වලින් තේරෙනවා...අහන ඉන්නත් හරිම අප්රසන්නයි. දියුණු වෙන රටකට අවශ්ය කරන්නේ බුද්දිමත් .නායකයන්..ඉතින් මෙව්වා වෙනස් වෙන්න ඕන. එහෙම නැත්තම් ජනතව විදිහට අපි තීරණය කරන්න ඕන...ඊලග ගැටලුව එන්නේ මෙතැනයි. මේ ආණ්ඩුව නැත්තම් මේ රටේ පාලනය බාරදෙන්න තව කවුද සුදුසු අය ඉන්නේ? එහෙම අය ඉන්නවද? ජනතාව විදිහට මේවා අපිට මග ඇරලා ඉන්න පුළුවන් ප්රශ්නද? ඔයාලගේ අදහස් දක්වන්න...මගේ අදහස් වැරදිනම් කරුණාකර මාව නිවැරදි කරන්න... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom