මේ යන විදියට ඊලඟ පාරත් රාජපක්ෂ තමයි..නැත්නම් ඉන්ජු කියපන්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    යකෝ.. ඉන්න සෙනඟ බලපන්කෝ.. ඇහුවොත් උදේ ඉඳන් මිනිස්සු බයිනවා.. නිව්ස් වල පතුරු ගහනවා.. ගෑස් නෑලු.. එළෝලු ගිනි ගනන්ලු.. පෝර නෑලු.. කන්න නෑලු.. රට ඉවරලු.. පෝළිම්වලු... මුන් රට කනවලු.. ඉවරයිලු... බයියෝ හැංගිලාලු.. :growl:

    අන්තිමේ යස අගේට රේන්ජ් රෝවර් එකේ යද්දි අතත් වනනවා.. එච්චර ගවයෝ සෙට් එකක් ඉන්නේ රටේ.. පුදුමයි බන්..

    ඡන්දයක් ආවම බලපන්කෝ...

    මට නම් ශුවර් ඊලඟට එන්නෙත් රාජපක්ෂම තමයි.. බැසිල් -->> නාමල් -->> යෝසිත ---->> මුණුපුරා -->>>>> අවුරුදු 100 කට රාජපස්ස තමා.. ඕං කිව්වා!!!!
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250

    ලෑස්තිවෙලා හිටපන් එදාට ඉන්ජු කියනවාමයි..මොනාද ඔට්ටු ? :yes:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    මෙතනට අදාළ නැහැ බ්‍රෝ

    --------------------------------------------------

    ඔතන සජිත් අගමැති වෙලා ගියත් අතවනවා බන් නැතනම් මය්නාගේ වැසි බොලේ තමයි දුකෙන් වුනත් කියන්නේ ටවුම විතරක් නෙමේ ලංකාව කියන්නේ සමහරු මිනිස්සු ඉන්නවා ගම වල කන්න නැති වුනත් පරම්පරා පක්ෂෙට දෙන්න එ යට දේශපාලනේ ගැන හිතන්න වෙලවක් නැහැ ඔහේ ගහලා එනවා

    ඔය ටවුම් වල වහල් කම් කරන හැත්ත නම් වුන්ට ටකරම්ක් බදු මල්ලක් ජොබ් එකක් දුන්නොත් එකෙන්ම වුට චන්දෙ මොකද අනිත් පැත්තේ එකා අවොත් එකවත් ලැබෙන්නේ නැහැ කියලා වුන් හිතන්නේ

    අනිත් සෙට් එක ඉතින් බිස්නස් ලයින්
     
    • Like
    Reactions: War Fighter

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,152
    113
    බලේට නම් ඊගාව පාර එන එකක් නෑ..හැබැයි සල්ලි වලට හරි මෙහෙම බලුවෙන්න එන්න හැතිකරයක් තාම රටේ ඉන්නවා..
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මම මේක කිව්වා කියලා නිකමට මතකෙ තියා ගනින්. ඊළඟට ජනාධිපති වෙන්නෙ හාල් විකුණන "මල්ලි" කෙනෙක්. ට්‍රම්ප් වගේ කැම්පේන් එකක් දාන්න දැනටම වැඩ කෙරෙනවා. අපිත් ඒ පැත්තෙ තමයි. 👍
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර

    ලොල්.. අවුරුදු 72ක් රැවටිලා මදිවට දැන් හාල් විකුනන මල්ලි කෙනෙක්ලූ.. උබ හිතුවද බං අපි හාවෝ කියල?
     
    පෙට්‍රල් ගහපු එකෙක්ට වඩා තමන්ගෙ බිස්නස් එකක් කරන්න දන්න එකෙක්‍ වැදගත්. ඔයාලා ඔහොමම ලපේට බැන බැන ඉන්ඩකෝ. 👍

    ආ, ඒ අතරෙ කැමති නම් උක් කවන අපේ විරුවා සිංදුවට tiktok එකක් කරලා සතියකට හරි යන්න හාල් බෑග් එකක් දිනා ගන්ඩ. 🤣😜

    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මම මේක කිව්වා කියලා නිකමට මතකෙ තියා ගනින්. ඊළඟට ජනාධිපති වෙන්නෙ හාල් විකුණන "මල්ලි" කෙනෙක්. ට්‍රම්ප් වගේ කැම්පේන් එකක් දාන්න දැනටම වැඩ කෙරෙනවා. අපිත් ඒ පැත්තෙ තමයි. 👍
    wu nam enne mama anura kumarata hai sajithta chande denawaa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    පෙට්‍රල් ගහපු එකෙක්ට වඩා තමන්ගෙ බිස්නස් එකක් කරන්න දන්න එකෙක්‍ වැදගත්. ඔයාලා ඔහොමම ලපේට බැන බැන ඉන්ඩකෝ. 👍

    ආ, ඒ අතරෙ කැමති නම් උක් කවන අපේ විරුවා සිංදුවට tiktok එකක් කරලා සතියකට හරි යන්න හාල් බෑග් එකක් දිනා ගන්ඩ. 🤣😜

    බැසිලගෙ ස්ක්‍රිප්ට් හරියන්නේ නෑ බං. දැං..
    ඔය එන්නේ බැසිල්ගේ ට්‍රෝජන් අස්සයෝ කියලා පටන් ගනිද්දිම තේරෙනවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    යකෝ.. ඉන්න සෙනඟ බලපන්කෝ.. ඇහුවොත් උදේ ඉඳන් මිනිස්සු බයිනවා.. නිව්ස් වල පතුරු ගහනවා.. ගෑස් නෑලු.. එළෝලු ගිනි ගනන්ලු.. පෝර නෑලු.. කන්න නෑලු.. රට ඉවරලු.. පෝළිම්වලු... මුන් රට කනවලු.. ඉවරයිලු... බයියෝ හැංගිලාලු.. :growl:

    අන්තිමේ යස අගේට රේන්ජ් රෝවර් එකේ යද්දි අතත් වනනවා.. එච්චර ගවයෝ සෙට් එකක් ඉන්නේ රටේ.. පුදුමයි බන්..

    ඡන්දයක් ආවම බලපන්කෝ...

    මට නම් ශුවර් ඊලඟට එන්නෙත් රාජපක්ෂම තමයි.. බැසිල් -->> නාමල් -->> යෝසිත ---->> මුණුපුරා -->>>>> අවුරුදු 100 කට රාජපස්ස තමා.. ඕං කිව්වා!!!!
     
    • Love
    Reactions: Indrajith Gamage

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2021.10.17.8h13m4s.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කූරගලවල් 100ක් හැදුවත් වැඩක් නෑ කන්න නැත්තම්.. 🤭
    තොපිට කවද්ද කන්ඩ තිබ්බෙ??? රස්සාවක් නොකර ගේ මුල්ලෙ ඉදන් කියව කියව ඉද්දි කන්ඩ ඉබේ පහල වෙන්නෙ නැ..🤭🤭🤭