මේ යන විදියට පොන්න පොලිස්....

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාවත් පෙරේදා චෙක් පොයින්ට් එක්ක නතර කරා. අහිංසක පාට් එක දැම්මට පස්සේ යන්න කිවා. ගොඩක් උන්ගේ නතර කර කර චෙක් කරා.