මේ යන විදියට ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේ යන විදියට ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ ගැන පොඩ්ඩක් උඹල හිතන එව්ව කියපල්ලකො...ගොං ජෝක් නැතුව සීරියස් එව්ව කියපියව්... :D :D
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මීටත් වඩා නරක දේකට කියලා ඉතිං වෙන්න පුළුවන් උල්කාපාතයක් කඩාගෙන වැටෙන එක විතරයි ☹️☹️
    :D :Dදැනට මිනිස්සු පුකදීලා හරි ගේම ගහනවනෙ..ඉස්සරහට මොනව වෙයිද බන්...

    My only worry is medicine.
    :-(:-(
    ------ Post added on Feb 24, 2022 at 4:20 PM
     
    • Sad
    Reactions: Ryan08

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    මේ යන විදියට ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ ගැන පොඩ්ඩක් උඹල හිතන එව්ව කියපල්ලකො...ගොං ජෝක් නැතුව සීරියස් එව්ව කියපියව්... :D :D
    අපිව කවුරුත් යටත් කරගන්නේ නැතුව ඉන්න එක
     
    • Haha
    Reactions: Ryan08 and oxide

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,869
    113
    අඩෝ එනර්ජි ලයින් එකට කෙල උනාම අනිත් ඔක්කොම කෙලවෙලාම යනව නේද බන්..
    kanna nathath kamak ne light nethuwa inna be.hebama tarahak enne dadiya danakota
     
    • Sad
    Reactions: oxide

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    භූමිකම්පාවක් හරි සුනාමියක් හරි එන එක. හැබැයි ඉතින් ඒකෙන් අපිට නරකක් වුණත් ඒකත් හොදට හිටින පවුලකුත් මේ ලංකාද්වීපයේ ඉන්නවා.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    :D :Dදැනට මිනිස්සු පුකදීලා හරි ගේම ගහනවනෙ..ඉස්සරහට මොනව වෙයිද බන්...
    ඉතුරු තුනේ රට හැදුවම ෂෙඩ් එකේ එකා ගෙදරට එනවා තෙල් ඕනෙද සර් කියල අහගෙන
     
    • Haha
    Reactions: Idias and Ryan08

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    Next minissu kollakanna patan gannawa. Elipita mini mara gannawa kema walata ...

    Ratak washayen ithin chinay indian karayai kelaganiwi meka beda ganna ... Sinhala jathiya wada wela yai demalui thambyi ekkama ... Eka athakin ehema wena ekath hodai bn ... Maha muduma, kudukedu kusitha jathiyak bn sinhalu including me ...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් ටික ටික හරි තෙල් තියෙනවා, බෙහෙත් තියෙනවා, කඩින් කඩ උනත් කරන්ට් එක දෙනවා, ඉස්සර තරමටම නැතිවුනත් කෑම තියෙනවා. ඒත් කොයිවෙලේ හරි ඔය ටික නැත්තටම නැතිවෙලා යන එක තමයි වෙන්න පුළුවන් නරකම දේ. එළියට පෙන්නනවට වඩා දරුණු තැනක රටේ ආර්ථිකය තියෙන්නේ කියලා ඕන එකෙක්ට තේරෙනවනේ ඉතිං සල්ලි තිබිලත් බෙහෙත් කෑම වගේ දේවල් හොයාගන්න බැරි උනොත් මොනවා වෙයිද???
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මීටත් වඩා නරක දේකට කියලා ඉතිං වෙන්න පුළුවන් උල්කාපාතයක් කඩාගෙන වැටෙන එක විතරයි ☹️☹️
    ඔව් එතකොට සුනාමියක් ඇවිත් ආයේ අන්ප්‍රසිඩන්ට් ගගා සුනාමි ආධාර හොරාකන්න පුලුවන්.😬
     
    • Haha
    Reactions: Ryan08