Explain more mcnBank run ekak wenne na. oken wenne rupee eke demand (appreciation) eka thawa adu wena eka.
400$ million walin 14% wage percentage ekak uda pahala yana assest ekak thiya gena inna kawuruth kamathi wenne na long term.
Nandalal made a mistake there
වෙන්න පුලුවන්කොල්ලනේ මේ යන විදියට ඩොලර් එක අඩුවෙලා, එකපාරට වැඩි වෙලා, ඩිපොසිට් රේට් අඩු වැඩි වෙලා මොකක් හරි මිස්ෆයර් එකකින් කස්ටමර්ස්ල පැනික් වෙලා Bank Run එකක් එහෙම ගිහිං අපිට කෙළ වෙලාම යයිද බං.
සංවාදයට විවෘත්තයි.
Bank Run -
ගනුදෙනුකරුවන් භීතියට පත්ව සියලු දෙනාම එකවර මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම.
ඩො ලරේ 400 පන් න්න යන්න කලින් ලංකාවේ තියන අන්තිම නය ටික පෙන්නලා
උන්දියල් උන්ගේ ඩොලර් හොලවන්න ක්රමේ මේකයි
ඕවට අහුවෙන්න එපා
Finance ඉගන ගනිල්ලා ඇමෙරිකාව නිව්ස් බලල
ඇත්තම කතාව ඕක තමයි.ඒකට තමයි අර දවස් 100/200/300 කියල අලුත් FD ටිකක් දාල මගදි ගන්න අමාරු වෙන්න සල්ලි දම්ම ගත්තේ. දැන් Bank Run යන්නේ නෑ.
ලංකාවේ මිනිස්සු බහුතරේකට බෑංක් රන් එකක් කරන්න තරම්වත් ආර්තික දැනුමක් නෑ බන්. උද්දමනය අමතකම කරලා කට්ටිය (මමත් දැම්මා ) පෝලිමේ සල්ලි දැම්මේ වැඩි පොලියක් ගන්න.
මිනිස්සු මෝඩ/නොසැලකිලිමත්/කම්මැලි වීමේ වාසිත් තියෙනවා.