මේ යන විදියට Bank Run එකක් යයිද (සංවාදයට)

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම උනත් ලංකාවේ සල්ලි withdraw කරන්න දෙන්නේ නෑ බං. මොකක් හරි ගුලියක් government එකෙන් ගහනවා. ගහලා block කරනවා
    Full libaral වෙච්ච ඇමරිකා වලට මිනිස්සුන්ට උපරිම නිදහස දීලා තියන නිසා මිනිස්සු ඕන ඕන විදියට නටනව
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,797
    113
    KALUTHARA
    Bank run ekak wenne na. oken wenne rupee eke demand (appreciation) eka thawa adu wena eka.

    400$ million walin 14% wage percentage ekak uda pahala yana assest ekak thiya gena inna kawuruth kamathi wenne na long term.

    Nandalal made a mistake there
    Explain more mcn
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    USA wala bank run eka awoth lanakweth wenna chance eka wadi

    US wala banks wala Unrealized loss eka 620 Billion USD

    unta wena de matha anith ratawal walatath impact ewi
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොල්ලනේ මේ යන විදියට ඩොලර් එක අඩුවෙලා, එකපාරට වැඩි වෙලා, ඩිපොසිට් රේට් අඩු වැඩි වෙලා මොකක් හරි මිස්ෆයර් එකකින් කස්ටමර්ස්ල පැනික් වෙලා Bank Run එකක් එහෙම ගිහිං අපිට කෙළ වෙලාම යයිද බං.

    සංවාදයට විවෘත්තයි.


    Bank Run -
    ගනුදෙනුකරුවන් භීතියට පත්ව සියලු දෙනාම එකවර මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම.
    වෙන්න පුලුවන්
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ඩො ලරේ 400 පන් න්න යන්න කලින් ලංකාවේ තියන අන්තිම නය ටික පෙන්නලා

    උන්දියල් උන්ගේ ඩොලර් හොලවන්න ක්‍රමේ මේකයි
    ඕවට අහුවෙන්න එපා
    Finance ඉගන ගනිල්ලා ඇමෙරිකාව නිව්ස් බලල
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    336651157_3505547066332925_4833167182972973916_n.jpg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒකට තමයි අර දවස් 100/200/300 කියල අලුත් FD ටිකක් දාල මගදි ගන්න අමාරු වෙන්න සල්ලි දම්ම ගත්තේ. දැන් Bank Run යන්නේ නෑ.

    ලංකාවේ මිනිස්සු බහුතරේකට බෑංක් රන් එකක් කරන්න තරම්වත් ආර්තික දැනුමක් නෑ බන්. උද්දමනය අමතකම කරලා කට්ටිය (මමත් දැම්මා ) පෝලිමේ සල්ලි දැම්මේ වැඩි පොලියක් ගන්න.

    මිනිස්සු මෝඩ/නොසැලකිලිමත්/කම්මැලි වීමේ වාසිත් තියෙනවා.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    ඒකට තමයි අර දවස් 100/200/300 කියල අලුත් FD ටිකක් දාල මගදි ගන්න අමාරු වෙන්න සල්ලි දම්ම ගත්තේ. දැන් Bank Run යන්නේ නෑ.

    ලංකාවේ මිනිස්සු බහුතරේකට බෑංක් රන් එකක් කරන්න තරම්වත් ආර්තික දැනුමක් නෑ බන්. උද්දමනය අමතකම කරලා කට්ටිය (මමත් දැම්මා ) පෝලිමේ සල්ලි දැම්මේ වැඩි පොලියක් ගන්න.

    මිනිස්සු මෝඩ/නොසැලකිලිමත්/කම්මැලි වීමේ වාසිත් තියෙනවා.
    ඇත්තම කතාව ඕක තමයි.
     
    • Like
    Reactions: Tyrion Lannister