ඔව් බන්. දැනට ලංකාවේ තියෙන හුගක් පවුද්ගලික විශ්ව විද්‍යාලවල IT degree දෙනවා. ඒ වගේම දැනට පවුද්ගලික විශ්ව විද්‍යාල සැලකියයුතු ප්‍රමාණයක් තියනවා. අවුරුද්දකට SLIIT එකෙන් විතරක් කියක්නම් degree අය පිට කරනවද....!
මේක වෙලා තියෙන්නේ කට්ටිය කරන්න දෙයක් නැති වුන ගමන් IT course කරන්න පටන් ගන්නවා. මේකෙන් උන්ටත් අපිටත් අමාරුවේ වැටෙනවා.
මේක වෙලා තියෙන්නේ කට්ටිය කරන්න දෙයක් නැති වුන ගමන් IT course කරන්න පටන් ගන්නවා. මේකෙන් උන්ටත් අපිටත් අමාරුවේ වැටෙනවා.

job walata dalama ati wela