මේ යන විදිහට....

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,558
    10,118
    113
    මිනිස්සුන්ගෙ ප්‍රමානය වැඩි නැහැ ඔවුන් භාවිතා කරන සම්පත් ප්‍රමාණයයි ඉහල! ඒකට මිනිස්සු මරල හරියන්නෙ නෑ !
     
    • Like
    Reactions: snm1990

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    මිනිස්සුන්ගෙ ප්‍රමානය වැඩි නැහැ ඔවුන් භාවිතා කරන සම්පත් ප්‍රමාණයයි ඉහල! ඒකට මිනිස්සු මරල හරියන්නෙ නෑ !

    උඹ කියන්නෙ ටොයිලට් තියනව වැඩියි පාරෙ රෙන්න ඕන කියල වගේද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සුන්ගෙ ප්‍රමානය වැඩි නැහැ ඔවුන් භාවිතා කරන සම්පත් ප්‍රමාණයයි ඉහල! ඒකට මිනිස්සු මරල හරියන්නෙ නෑ !

    මිනිස්සු ප්‍රමාණය වැඩි නෑ කියල හිතෙනව නං පොඩ්ඩක් ඕස්ට්‍රේලියාව නෝර්වේ වගේ රටවල් වල ප්‍රමාණයයි ජනගහනයයි එක්ක ලංකාවෙ ප්‍රමාණයයි ජනගහනයයි සංසන්දනය කරල බලන්න. ලංකාවෙ මිනිස්සු ප්‍රමාණය අනවශ්‍ය විදිහට වැඩියි තවත් වැඩිවෙනව. මේ තියෙන ගාන 1/4කට විතර බස්සගන්න පුලුවන් වුනා නං ලංකාවෙ මේ තියෙන ආර්ථික සමාජයීය ප්‍රශ්න වලිං 50%කටත් වඩා විසඳෙනව. ඉස්පිරිතාලෙකට ගිහිං බලපං. ඉස්පිරිතාල 10ක ඉන්න ඕනෙ සෙනඟ එක ඉස්පිරිතාලෙක. රජය කියල නගරෙකට ඉස්පිරිතාල 10ක් 20ක් හදන්නද ? එහෙම කරන්න පුලුවන්ද ? කෝච්චි 10ක යන්න ඕනෙ සෙනඟ එක කෝච්චියෙ බස් 10ක යන්න ඕනෙ සෙනඟ එක කෝච්චියෙ. මිනිස්සු තමා වැඩි. මිනිස්සු භාවිතා කරන සම්පත් ප්‍රමාණය අපි ලෝකෙ අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දි ගොඩක් අඩු මට්ටමක තියෙන්නෙ. සම්පත් භාවිතයේ ප්‍රශ්නයක් නෑ. වෙලා තියෙන්නෙ මිනිස්සු වැඩි නිසා වැඩි දෙනෙක් පොඩ්ඩ පොඩ්ඩ විශාල සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරන එක. බල්ලො බලල්ලු වගේ වදන එක නවත්තල ජනගහනයේ ප්‍රශ්නයක් තියෙනව කියල තේරුම් අරං ජනගහනය රටට ගැලපෙන විදිහට පාලනේ කරගන්නකං ලංකාවෙ මිනිස්සුන්ට කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්පිරිතාල වල ඉන්න සෙනඟ ගොඩ දැකලවත් සාමාන්‍ය මිනිස්සුන්ට නිකංවත් හිතෙන්නෑ මේ රටට දරාගන්න පුලුවන් ප්‍රමාණෙට වඩා අනවශ්‍ය විදිහට මිනිස්සු පිරිල මේක අඩුවුනා නං ලොකූ ප්‍රගතියක් ලබන්න පුලුවන් කියල :(

    :yes::yes:
     
    • Like
    Reactions: snm1990

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මැවිලා පේනවා ගොටා ආවොත්, අර ගෝත සැට් එක (විමල්, ගොම්මන්පිල, වාසු, ජොනී, මහින්දානන්ද, නාමල්, ලොකුගේ, දිනේශ්, බන්දුල etc..... ) අයෙත් ඇමතිකම් අරගෙන බයිලා කෙලිනවා

    :rofl::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    මිනිස්සුන්ගෙ ප්‍රමානය වැඩි නැහැ ඔවුන් භාවිතා කරන සම්පත් ප්‍රමාණයයි ඉහල! ඒකට මිනිස්සු මරල හරියන්නෙ නෑ !
    :yes::yes::yes:
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    මටනම් හිතෙන්නේ මේ යන විදිහට ලංකාව තව අවුරුදු 10ක් 15ක් යනකොට සිම්බාබ්වේ වගේ රටක් වෙයි...
    පලකයෝන්ට රටට නියම සංවර්ධනයක් කරන්න උවමනාවක් නෑ...

    ප්‍රාදේශීය සභාවේ ඉදල කැබිනට් ඇමති වෙනකම් ඔක්කොම උන්ට ඕනි කොමිස් ගහල හම්බ කරගන්න....
    උන්ට නොදෙවෙනි විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඉන්න කාකාස ඉදල ජනාධිපති ලේකම් වෙනකම් පගාව ගන්නවා....

    සාමන්‍ය මනුස්සයෙක් ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් ටික, පරීක්ෂණ ටික කරගන්න නෑ, එක්කෝ දොස්තර/නර්ස් ඉස්ට්‍රයික්....

    Rep++ Added
     
    • Like
    Reactions: snm1990

    poxi dola

    Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    මිනිස්සු ප්‍රමාණය වැඩි නෑ කියල හිතෙනව නං පොඩ්ඩක් ඕස්ට්‍රේලියාව නෝර්වේ වගේ රටවල් වල ප්‍රමාණයයි ජනගහනයයි එක්ක ලංකාවෙ ප්‍රමාණයයි ජනගහනයයි සංසන්දනය කරල බලන්න. ලංකාවෙ මිනිස්සු ප්‍රමාණය අනවශ්‍ය විදිහට වැඩියි තවත් වැඩිවෙනව. මේ තියෙන ගාන 1/4කට විතර බස්සගන්න පුලුවන් වුනා නං ලංකාවෙ මේ තියෙන ආර්ථික සමාජයීය ප්‍රශ්න වලිං 50%කටත් වඩා විසඳෙනව. ඉස්පිරිතාලෙකට ගිහිං බලපං. ඉස්පිරිතාල 10ක ඉන්න ඕනෙ සෙනඟ එක ඉස්පිරිතාලෙක. රජය කියල නගරෙකට ඉස්පිරිතාල 10ක් 20ක් හදන්නද ? එහෙම කරන්න පුලුවන්ද ? කෝච්චි 10ක යන්න ඕනෙ සෙනඟ එක කෝච්චියෙ බස් 10ක යන්න ඕනෙ සෙනඟ එක කෝච්චියෙ. මිනිස්සු තමා වැඩි. මිනිස්සු භාවිතා කරන සම්පත් ප්‍රමාණය අපි ලෝකෙ අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දි ගොඩක් අඩු මට්ටමක තියෙන්නෙ. සම්පත් භාවිතයේ ප්‍රශ්නයක් නෑ. වෙලා තියෙන්නෙ මිනිස්සු වැඩි නිසා වැඩි දෙනෙක් පොඩ්ඩ පොඩ්ඩ විශාල සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරන එක. බල්ලො බලල්ලු වගේ වදන එක නවත්තල ජනගහනයේ ප්‍රශ්නයක් තියෙනව කියල තේරුම් අරං ජනගහනය රටට ගැලපෙන විදිහට පාලනේ කරගන්නකං ලංකාවෙ මිනිස්සුන්ට කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.

    සිරා කතාව බන් news එකක් දැක්කා සරණාගතයන් සෙට් එකකට පුරවැසිබව දීලා කියලා ඇත්තද දැන්නැ කොහොමත් ආසියාවේ ජනග‍හනය වැඩි මන් නම් කියන්නේ පව්ලකට ළමයි 2 ක් වගේ දැම්මා නම් හරි කියලා එත් ඕවා වෙන වැඩ නෙවේ ඔහොම නීතියක් ගෙනාවත් අන්තිමට ඕවා අහිංසක සිංහල මනුස්සයට විතරයි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    සිරා කතාව බන් news එකක් දැක්කා සරණාගතයන් සෙට් එකකට පුරවැසිබව දීලා කියලා ඇත්තද දැන්නැ කොහොමත් ආසියාවේ ජනග‍හනය වැඩි මන් නම් කියන්නේ පව්ලකට ළමයි 2 ක් වගේ දැම්මා නම් හරි කියලා එත් ඕවා වෙන වැඩ නෙවේ ඔහොම නීතියක් ගෙනාවත් අන්තිමට ඕවා අහිංසක සිංහල මනුස්සයට විතරයි
    :sorry::sorry::sorry::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මිනිස්සු ප්‍රමාණය වැඩි නෑ කියල හිතෙනව නං පොඩ්ඩක් ඕස්ට්‍රේලියාව නෝර්වේ වගේ රටවල් වල ප්‍රමාණයයි ජනගහනයයි එක්ක ලංකාවෙ ප්‍රමාණයයි ජනගහනයයි සංසන්දනය කරල බලන්න. ලංකාවෙ මිනිස්සු ප්‍රමාණය අනවශ්‍ය විදිහට වැඩියි තවත් වැඩිවෙනව. මේ තියෙන ගාන 1/4කට විතර බස්සගන්න පුලුවන් වුනා නං ලංකාවෙ මේ තියෙන ආර්ථික සමාජයීය ප්‍රශ්න වලිං 50%කටත් වඩා විසඳෙනව. ඉස්පිරිතාලෙකට ගිහිං බලපං. ඉස්පිරිතාල 10ක ඉන්න ඕනෙ සෙනඟ එක ඉස්පිරිතාලෙක. රජය කියල නගරෙකට ඉස්පිරිතාල 10ක් 20ක් හදන්නද ? එහෙම කරන්න පුලුවන්ද ? කෝච්චි 10ක යන්න ඕනෙ සෙනඟ එක කෝච්චියෙ බස් 10ක යන්න ඕනෙ සෙනඟ එක කෝච්චියෙ. මිනිස්සු තමා වැඩි. මිනිස්සු භාවිතා කරන සම්පත් ප්‍රමාණය අපි ලෝකෙ අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දි ගොඩක් අඩු මට්ටමක තියෙන්නෙ. සම්පත් භාවිතයේ ප්‍රශ්නයක් නෑ. වෙලා තියෙන්නෙ මිනිස්සු වැඩි නිසා වැඩි දෙනෙක් පොඩ්ඩ පොඩ්ඩ විශාල සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරන එක. බල්ලො බලල්ලු වගේ වදන එක නවත්තල ජනගහනයේ ප්‍රශ්නයක් තියෙනව කියල තේරුම් අරං ජනගහනය රටට ගැලපෙන විදිහට පාලනේ කරගන්නකං ලංකාවෙ මිනිස්සුන්ට කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.

    කොහොමත් සිංහල දෙමළ පවුල් වල ළමයි එක්කෙනා දෙන්නා ඉන්නේ ඔය මුස්ලිම් මෝඩයෝ තමයි බලවත් වෙන්න ළමයි දුසිම් ගණනක් හදන්නේ,ඒ කරන ගොන් වැඩෙන් උන් විතරක් නෙමෙයි අපිත් අමාරුවෙ වටෙනවා
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Ow, godak thanwala danatama meka raja wela thiyenne... :sorry::oo:

    godak nemei bang.. hodama than walata gema deela iwerai... oya kawru monawa kiwwath monawath keranna baa.. mokada hoda ungta wada 99% raja keranne asamath jathiyo..ithin 1% hoda ekath asamathjathi godata goduru wela.. keranna thiyena ekamadee thamun hodata diyunu wela ratata sewayak kerena eka.. political patta hadanna baa kawadawath.. owwa hitha niwana katha..