මිනිස්සුන්ගෙ ප්‍රමානය වැඩි නැහැ ඔවුන් භාවිතා කරන සම්පත් ප්‍රමාණයයි ඉහල! ඒකට මිනිස්සු මරල හරියන්නෙ නෑ !

ඉස්පිරිතාල වල ඉන්න සෙනඟ ගොඩ දැකලවත් සාමාන්‍ය මිනිස්සුන්ට නිකංවත් හිතෙන්නෑ මේ රටට දරාගන්න පුලුවන් ප්‍රමාණෙට වඩා අනවශ්‍ය විදිහට මිනිස්සු පිරිල මේක අඩුවුනා නං ලොකූ ප්‍රගතියක් ලබන්න පුලුවන් කියල![]()

මට මැවිලා පේනවා ගොටා ආවොත්, අර ගෝත සැට් එක (විමල්, ගොම්මන්පිල, වාසු, ජොනී, මහින්දානන්ද, නාමල්, ලොකුගේ, දිනේශ්, බන්දුල etc..... ) අයෙත් ඇමතිකම් අරගෙන බයිලා කෙලිනවා

මිනිස්සුන්ගෙ ප්‍රමානය වැඩි නැහැ ඔවුන් භාවිතා කරන සම්පත් ප්‍රමාණයයි ඉහල! ඒකට මිනිස්සු මරල හරියන්නෙ නෑ !

මටනම් හිතෙන්නේ මේ යන විදිහට ලංකාව තව අවුරුදු 10ක් 15ක් යනකොට සිම්බාබ්වේ වගේ රටක් වෙයි...
පලකයෝන්ට රටට නියම සංවර්ධනයක් කරන්න උවමනාවක් නෑ...
ප්‍රාදේශීය සභාවේ ඉදල කැබිනට් ඇමති වෙනකම් ඔක්කොම උන්ට ඕනි කොමිස් ගහල හම්බ කරගන්න....
උන්ට නොදෙවෙනි විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඉන්න කාකාස ඉදල ජනාධිපති ලේකම් වෙනකම් පගාව ගන්නවා....
සාමන්‍ය මනුස්සයෙක් ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් ටික, පරීක්ෂණ ටික කරගන්න නෑ, එක්කෝ දොස්තර/නර්ස් ඉස්ට්‍රයික්....
welaa iwerai bang.. amuthuwen wenna deyak naa..![]()

මිනිස්සු ප්‍රමාණය වැඩි නෑ කියල හිතෙනව නං පොඩ්ඩක් ඕස්ට්‍රේලියාව නෝර්වේ වගේ රටවල් වල ප්‍රමාණයයි ජනගහනයයි එක්ක ලංකාවෙ ප්‍රමාණයයි ජනගහනයයි සංසන්දනය කරල බලන්න. ලංකාවෙ මිනිස්සු ප්‍රමාණය අනවශ්‍ය විදිහට වැඩියි තවත් වැඩිවෙනව. මේ තියෙන ගාන 1/4කට විතර බස්සගන්න පුලුවන් වුනා නං ලංකාවෙ මේ තියෙන ආර්ථික සමාජයීය ප්‍රශ්න වලිං 50%කටත් වඩා විසඳෙනව. ඉස්පිරිතාලෙකට ගිහිං බලපං. ඉස්පිරිතාල 10ක ඉන්න ඕනෙ සෙනඟ එක ඉස්පිරිතාලෙක. රජය කියල නගරෙකට ඉස්පිරිතාල 10ක් 20ක් හදන්නද ? එහෙම කරන්න පුලුවන්ද ? කෝච්චි 10ක යන්න ඕනෙ සෙනඟ එක කෝච්චියෙ බස් 10ක යන්න ඕනෙ සෙනඟ එක කෝච්චියෙ. මිනිස්සු තමා වැඩි. මිනිස්සු භාවිතා කරන සම්පත් ප්‍රමාණය අපි ලෝකෙ අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දි ගොඩක් අඩු මට්ටමක තියෙන්නෙ. සම්පත් භාවිතයේ ප්‍රශ්නයක් නෑ. වෙලා තියෙන්නෙ මිනිස්සු වැඩි නිසා වැඩි දෙනෙක් පොඩ්ඩ පොඩ්ඩ විශාල සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරන එක. බල්ලො බලල්ලු වගේ වදන එක නවත්තල ජනගහනයේ ප්‍රශ්නයක් තියෙනව කියල තේරුම් අරං ජනගහනය රටට ගැලපෙන විදිහට පාලනේ කරගන්නකං ලංකාවෙ මිනිස්සුන්ට කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.
සිරා කතාව බන් news එකක් දැක්කා සරණාගතයන් සෙට් එකකට පුරවැසිබව දීලා කියලා ඇත්තද දැන්නැ කොහොමත් ආසියාවේ ජනගහනය වැඩි මන් නම් කියන්නේ පව්ලකට ළමයි 2 ක් වගේ දැම්මා නම් හරි කියලා එත් ඕවා වෙන වැඩ නෙවේ ඔහොම නීතියක් ගෙනාවත් අන්තිමට ඕවා අහිංසක සිංහල මනුස්සයට විතරයි

මිනිස්සු ප්‍රමාණය වැඩි නෑ කියල හිතෙනව නං පොඩ්ඩක් ඕස්ට්‍රේලියාව නෝර්වේ වගේ රටවල් වල ප්‍රමාණයයි ජනගහනයයි එක්ක ලංකාවෙ ප්‍රමාණයයි ජනගහනයයි සංසන්දනය කරල බලන්න. ලංකාවෙ මිනිස්සු ප්‍රමාණය අනවශ්‍ය විදිහට වැඩියි තවත් වැඩිවෙනව. මේ තියෙන ගාන 1/4කට විතර බස්සගන්න පුලුවන් වුනා නං ලංකාවෙ මේ තියෙන ආර්ථික සමාජයීය ප්‍රශ්න වලිං 50%කටත් වඩා විසඳෙනව. ඉස්පිරිතාලෙකට ගිහිං බලපං. ඉස්පිරිතාල 10ක ඉන්න ඕනෙ සෙනඟ එක ඉස්පිරිතාලෙක. රජය කියල නගරෙකට ඉස්පිරිතාල 10ක් 20ක් හදන්නද ? එහෙම කරන්න පුලුවන්ද ? කෝච්චි 10ක යන්න ඕනෙ සෙනඟ එක කෝච්චියෙ බස් 10ක යන්න ඕනෙ සෙනඟ එක කෝච්චියෙ. මිනිස්සු තමා වැඩි. මිනිස්සු භාවිතා කරන සම්පත් ප්‍රමාණය අපි ලෝකෙ අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දි ගොඩක් අඩු මට්ටමක තියෙන්නෙ. සම්පත් භාවිතයේ ප්‍රශ්නයක් නෑ. වෙලා තියෙන්නෙ මිනිස්සු වැඩි නිසා වැඩි දෙනෙක් පොඩ්ඩ පොඩ්ඩ විශාල සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරන එක. බල්ලො බලල්ලු වගේ වදන එක නවත්තල ජනගහනයේ ප්‍රශ්නයක් තියෙනව කියල තේරුම් අරං ජනගහනය රටට ගැලපෙන විදිහට පාලනේ කරගන්නකං ලංකාවෙ මිනිස්සුන්ට කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.
Ow, godak thanwala danatama meka raja wela thiyenne...![]()