මේ රටට අත තියලා අත පුච්චගන්න එපා
ෆෙඩරල් සංහිඳියාවේ නිරුවත යන මැයෙන් යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවති කතිකාවතකදී අදහස් දැක්වූ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්
මේ යෝජිත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි ඉල්ලපු දෙයක් නෙවෙයි. මේ රජය කලින් කිව්වේ විධායකය අහෝසිකිරීම, පාර්ලිමේන්තුවට බලය පවරන වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලයි. නමුත් දැන් ඒ දෙකම අමතක කරලා මේ රජය සිදුකරන්න යන්නේ බලය බෙදීමට අවශ්‍ය දේ සම්පාදනය කරන්නයි. මේ රටේ තිබුණ ප්‍රධාන ගැටළුවට පිළිතුරු 2009 දි උතුරේ වෙල්ලමුල්ලිවයික්කාල් වලදී ලබාදුන්නා. ඒක රටට හොඳ අවස්ථාවක්.
ප්‍රභාකරන් ජීවත්ව හිටිද්දි මේ රටේ ජාතික නායකයන් වෙන්න හිටපු බොහෝ දෙනෙක් ඝාතනය කලා. ඔහු කැමති අය විතරක් නොමරා ඉතුරු කලා. ඒ අය තමයි දැන් ඒ ණය ගෙවන්න සූදානම් වෙන්නේ. දැන් ඔවුන් සූදානම් වෙන්නේ බෝම්බයෙන් තුවක්කුවෙන් බැරිවුණ දේ, චරිත ඝාතනයෙන්, අපහාසයෙන් සිදුකරන්නයි ඔවුන්ගේ අවශ්‍යතාව. හෙට අනිද්දා මේ රටේ සෛවරීත්වය වෙනුවෙන්, ඒකියභාවය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ගේ චරිත ඝාතනය කරලා, අවලංගු කාසි බවට පත්කරන්න සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒක හැම අංශයකින්ම ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය සේවය ඇතුලේ, අධිකරණය ඇතුලේ වගේම සංඝ සාසනය ඇතුලෙත් ඒක ක්‍රියාත්මක වෙනවා.
http://struggle.lk/index.php/2017/01/03/elle-gunawansha-thero/