මේ රටට මොකක්ද වෙන්න යන්නෙ

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    corona hinda thama bn, minissu stress wela inne sahennta, oka ithin pita wenakota kohoma pita weid dn na
    Lankawe tama weidyenma prshna yako api inna ratawalath corona eith ohoma aheniyak nam ne ubalge anduwe rage tama corona bo korala tambge wede karana eun tikak rata palanaya karkota ohoma wenawa
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මීට පස්සේ ජරාපස්සවරු ඉන්න රටක ඉපදෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන්. දැන් ඉන්න උන් මැරුණට මුන්ගේ පරම් පරාවම ඉන්නවා තව ඉස්සරහටත් මේ රට කන්න. මෝඩ හිගන 69 ලක්ෂයක් නිසා බලපන් රට විදවන හැටි
     
    • Like
    Reactions: hasithayad

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Yes Baiyo has modified a bat virus and created a world pandemic.

    To which country should we migrate? Is there a place on earth safe from pandemic?
    ------ Post added on Jun 21, 2021 at 10:47 PM
    Ane mehemath baiyo tawa ona taram ratawal tiyanawa yako mehemath kalakanni munta ai minissu ekathu wela gahanne natte anduwa sudda karanne hirikita natiwa 😖🙄 guti kana dawasanam wedi ataka neme nokiyaeai kiyanna epa thowage eunta rata dala yanna wenawa edata terei 🤣👌🏼
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    මීට පස්සේ ජරාපස්සවරු ඉන්න රටක ඉපදෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන්. දැන් ඉන්න උන් මැරුණට මුන්ගේ පරම් පරාවම ඉන්නවා තව ඉස්සරහටත් මේ රට කන්න. මෝඩ හිගන 69 ලක්ෂයක් නිසා බලපන් රට විදවන හැටි

    69 ලක්ශෙ හමට තල තල ඉදපල්ල. අනේ මන්ද බන් අරුන් ආවම මුන්ට චන්දෙ දුන්න උන්ට කින්ඩි පාස් කරන් සැනසෙනව, මුන් ආවම උන්ට දුන්න එවුන්ව බයිට් කරන් සැනසෙනව. කරුම ජීවිත බන් මේව.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    69 ලක්ශෙ හමට තල තල ඉදපල්ල. අනේ මන්ද බන් අරුන් ආවම මුන්ට චන්දෙ දුන්න උන්ට කින්ඩි පාස් කරන් සැනසෙනව, මුන් ආවම උන්ට දුන්න එවුන්ව බයිට් කරන් සැනසෙනව. කරුම ජීවිත බන් මේව.
    Ea kale mehema pissuwaknam tibbe ne baiyo sanwaradanaya tread yata gahuwa unta ewa daraganna beruwa ea kale maitree karaya mehema jara weda kare ne kochara bite karath
     
    • Like
    Reactions: xVOLDYx and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    Ea kale mehema pissuwaknam tibbe ne baiyo sanwaradanaya tread yata gahuwa unta ewa daraganna beruwa ea kale maitree karaya mehema jara weda kare ne kochara bite karath

    අනේ බන් ඒ කාලෙ ගියා. දැන් මේ කෙලවිල තියන එක ගැන හිතපන්. බලපන්කො ඉස්සහට ලන්කාවෙ ඉතිරි වෙන්නෙ සුපිරි ගොන් මෝල්ලු ටිකක් යමක් කමක් තියන තේරෙන උන් රටෙන් පැන්නම මේකෙ පිස්සො මොනව කරයිද දන් නෑ.
     
    • Like
    Reactions: BenMacTavish

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    Yes Baiyo has modified a bat virus and created a world pandemic.

    To which country should we migrate? Is there a place on earth safe from pandemic?
    ------ Post added on Jun 21, 2021 at 10:47 PM
    Ausi yanna balanawa
    Mee year eke mehe thama
    Next year thama karanna wenne
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මීට පස්සේ ජරාපස්සවරු ඉන්න රටක ඉපදෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන්. දැන් ඉන්න උන් මැරුණට මුන්ගේ පරම් පරාවම ඉන්නවා තව ඉස්සරහටත් මේ රට කන්න. මෝඩ හිගන 69 ලක්ෂයක් නිසා බලපන් රට විදවන හැටි
    69 gaga marenna epa.uba chande dunne katada kiyapanko.kata dunnath ekaiy.lankawe chande denna ekek naaane.unp ekaiy mahindalaiy maru kara kara hamadama yanawa
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    69 gaga marenna epa.uba chande dunne katada kiyapanko.kata dunnath ekaiy.lankawe chande denna ekek naaane.unp ekaiy mahindalaiy maru kara kara hamadama yanawa
    meka nam atta....
    balapan ko wipakshe...buuru putha...modaya vaccine eka ganneth na...
    ekama scn eka pohottu followres la poddak violent wenwa aanduwata mokak hari kiwwa gaman.,...
     
    • Like
    Reactions: Hayao and visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    meka nam atta....
    balapan ko wipakshe...buuru putha...modaya vaccine eka ganneth na...
    ekama scn eka pohottu followres la poddak violent wenwa aanduwata mokak hari kiwwa gaman.,...
    oww bn oya 69 gaga marenne ekko thawath deshapalana paksheka wahalbawayakin inna aya thama.okkotama kelawela thiyenne.pohottu,unp,jvp okkoma borukarayo
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    69 gaga marenna epa.uba chande dunne katada kiyapanko.kata dunnath ekaiy.lankawe chande denna ekek naaane.unp ekaiy mahindalaiy maru kara kara hamadama yanawa
    මම දුන්නේ නෑ කාටවත්. ඔව් ඔයාගේ කථාව ඇත්ත. එත් මේ යන විදියට මුන් රටක් ඉතුරු කරොත් ඇති

    අනේ බන් ඒ කාලෙ ගියා. දැන් මේ කෙලවිල තියන එක ගැන හිතපන්. බලපන්කො ඉස්සහට ලන්කාවෙ ඉතිරි වෙන්නෙ සුපිරි ගොන් මෝල්ලු ටිකක් යමක් කමක් තියන තේරෙන උන් රටෙන් පැන්නම මේකෙ පිස්සො මොනව කරයිද දන් නෑ.
    ඔහේ වැඳගෙන ඉඳි අපේ රජතුමා කියලා. චන්දයක් ලං වෙනකොට සිංහලයාගේ අන්තිම කාලේ කියා කියා වැලලෙන්න හදයි
    ------ Post added on Jun 22, 2021 at 10:55 AM
     
    • Like
    Reactions: visalbro

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ow thyroid walat bona behethuth dan hoyaganna na eka pharmacy ekakwath, lankawe godak innaw oka bona aya :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    80SVvJL.jpg

    Appiriyai me musalaya dakkama