අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මෙහිදී කතා කරමින් සිටියේය.
2025 දී ආර්ථික වර්ධන වේගය 5% සිට 3.5% දක්වා පහත වැටෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව පවසයි. රජයේ මූලික අරමුණ විය යුත්තේ ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමයි.
රජයට මෙය කළ නොහැකි නම්, රජයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත.
දරිද්‍රතාවය 33% කින් වැඩි වී ඇත.
2024 ට සාපේක්ෂව 2025 දී ආර්ථික වර්ධන වේගය වැඩි විය යුතුය.
2026 දී වර්ධන වේගය 3.1% ක් වනු ඇතැයි රජය ද පවසයි.
එසේ නම්, ඔබේ ආර්ථික ආකෘතිය වෙනස් කරන්න.
wahana import restrict kalama ekata baninawa.. import restrictions ain karama ekatah baninawa..