එක කමක් නැහැ කියමුකෝ අල්ලනවා කියපු බැංකු හොරු ඇල්ලුවද ,උන්ගේ දේපල ආණ්ඩුවට ගත්තද .නීතිය හැමෝටම සමාන කලාද .රටේ වංචා දුෂණ කරන නැති කලාද .මෙලෝ මගුලක් කලේ නැහැ බන් .හොරු සෙට් එකම රෙද්දේ අස්සේ දාගෙන ඉන්නේ.ආණ්ඩුව ගෙන්න කඩේ ගිය කියල කියන්නත් ලැජ්ජය්ඔය ඔක්කොම පාලනේ කරන්ඩ පුලුවන් ආන්ඩුවෙන් සහනාධාර දිල, සහනාධාර දිල තවත් මේ රට ඇදන් යන්ඩ බැ, ණයට අරන් කාල කාල රටක් විදිහට අන්තිමා තැනට ඇවිල්ල ඉන්නෙ ,මෙතනින් එහාටත් පිනට දිල තේරුමක් නැ ඒක කරන්ඩත් බැ..
Ico කාරයො තෙල් වැඩි කරන්නෙ රනිල් උන් එක්ක ගහපු ගිවිසුමට අනුව, රටවල් දෙකක් අස්සන් කරපු ගිවිසුම් කඩන්ඩ බැ මොකා ආවත්, අස්සන් කරන්ඩ කලින් ඒව හිතන්ඩ ඕන දැන් බැන්නට වැඩක් නැ..
------ Post added on Feb 26, 2022 at 9:46 PM
මේ යන විදියට ඒ ගානින් නතර උනොත් ලොකු දෙයක් බන්petrol 300k wenkal watg yanna oni
------ Post added on Feb 26, 2022 at 9:54 PM