මේ රටේ ආණ්ඩුවක් කියල 1ක් නැද්ද බන් දැන්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ රටේ ආණ්ඩුවක් කියල 1ක් නැද්ද බන් දැන් .නැත්නම් ලබ්බේ ආන්ඩුව තියෙන්නේ බදු ගහන්නය් බඩු මිල වැඩි කරන්නය් විතරද .බලපල්ලකො බඩු මිල වැඩි වෙන හැටි .හාල් අඩුම එක 170/=ය් පොල් තෙල් 500/=y මිරිස් කුඩු 50g 80/=ය් පරිප්පු 400/=
    එළවළු හිතු හිතු ගණන්වලට .මොකුත් ඕන නැහැ පරාට 1ක් 45ය් යකෝ පිටි කිලෝ එකකින් පරාට 3ද මුන් හදන්නේ .ටී 1ක් 80-100ය් .සිමෙන්ති 2000/=ය් වෙලෙන්දොන්ට ඕන ඕන විදියට මිනිස්සු හූරන් කනකම් මොකෝ බන් ආණ්ඩුවේ උන් නිදි වගේ ඉන්නේ .මේ ආණ්ඩුව ගේන්න අපිත් කඩේ ගියා තමා එහෙත් මෙහෙම අපේ පුක පලය් කියලා නම් හිතුවේ නැහැ .
    දැන් බොරැවට හැමිනෙනෙ නැතුව හිටපන්.
    තොපි ඒ දවස්වල කඩේ යනකොට හිතුවෙ ගෝඨා සර් ඇවිල්ලා තොපිට කප්රැක පහල කරල දෙයි කියලා.
    ඊලග සැරේ නාමල් සර්ට හරි බැසිල් සර්ට හරි දීලා බලපන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් බොරැවට හැමිනෙනෙ නැතුව හිටපන්.
    තොපි ඒ දවස්වල කඩේ යනකොට හිතුවෙ ගෝඨා සර් ඇවිල්ලා තොපිට කප්රැක පහල කරල දෙයි කියලා.
    ඊලග සැරේ නාමල් සර්ට හරි බැසිල් සර්ට හරි දීලා බලපන්.
    මේ මේ ලංකාවේ තනි කරලා ආපු දෙමව්පියන්ට සලකන්න විදිහක් හොයපන්…තෝ ගෙදර එකම හරකා නේද ….ඒ මිනිස්සුන්ට අඩු ගානේ call එකක් වත් දියන්…ගෑනිටම කව කව ඉඳල හරියන්නේ නෑ 🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය ඔක්කොම පාලනේ කරන්ඩ පුලුවන් [ioc eka palanaya karanda ba] ආන්ඩුවෙන් සහනාධාර දිල, සහනාධාර දිල තවත් මේ රට ඇදන් යන්ඩ බැ, ණයට අරන් කාල කාල රටක් විදිහට අන්තිමා තැනට ඇවිල්ල ඉන්නෙ ,මෙතනින් එහාටත් පිනට දිල තේරුමක් නැ ඒක කරන්ඩත් බැ..


    Ico කාරයො තෙල් වැඩි කරන්නෙ රනිල් උන් එක්ක ගහපු ගිවිසුමට අනුව, රටවල් දෙකක් අස්සන් කරපු ගිවිසුම් කඩන්ඩ බැ මොකා ආවත්, අස්සන් කරන්ඩ කලින් ඒව හිතන්ඩ ඕන දැන් බැන්නට වැඩක් නැ..
    ------ Post added on Feb 26, 2022 at 9:46 PM
    බෑ…..
    නෑ…..
    නොදකින් :lol:

    බැරිනං පුලුවං එකෙක්ට දෙන්ඩ කියපන් පොන්නයෝ @erozan
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    ආණ්ඩුවක් නෑ..පාණ්ඩුවක් තියෙන්නේ..මේ වගේ ජනාධිපතිලා පොල්පිත්තක් ගත්තාම කපාගන්න පුලුවන්...
     
    • Like
    Reactions: KOTA NIHAL

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Meka 100% ma anduwee wardda newee. habaiyi a kale "ala kiyada, lunu kiyala" ahapu un dan hitiya nam un karanneth banina eka thama :lol::lol:

    menna meka balanna, lokema inflation eka wadi wenawaa



    api wage 3rd world ratawal ithin homben ma yanawaa. podi minissunta economics wadak na ne, a minissunta kanna nathnam, badu mila wadi nam jeewath wenna baa, ithin baninawaa inna government ekata
     
    • Like
    Reactions: Master malli

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොද වැඩේ තොපිට .. කන්න නැතුව මැරෙන්න ඕනේ ලංකාවේ ඉන්න මෝඩයෝ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ඇත්ත කියපන් නන්දසෙනය රටේ මිනිස්සුන්ට ඇරපු විදියට උබ මසාජ් පොට්‌ එකේ කෑල්ලකට වත් ඇරලා නැතුව ඇති :lol:

    මමවත් මෙතන ඉන්න කවුරුවත් පක්ෂ දේශපාලනේ නෑ බන්. බොරුනම් බලපන් අපේ පරණ පොස්ට් අපි යහපාලානේ වෙනුවෙන් චන්දෙ දුන්නේ. අවරුදු 5 ක් යද්දී රට නැත්තටම නැති කරපු සක්කිලි ගූ එන් පි එවුන්ට කඩේ යන උන්ට අරින එකයි අපි කරන්නේ. මොකද අපි 2015 කරපු වැරැද්ද ආයිත් වෙන කෙනෙක් කරන්න ඉඩ දෙන්න බෑ. හෙට ගෙනෙන් අලුත් අපේක්ෂකයෙක් හොද ප්‍රතිපත්ති එක්ක අපි සහය දෙනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    දැන් තියේන්නේ සෙඩ් ජාති දේකයි පෝලිමක් නැත්තන් ඒකේ තේල් නෑ, තේල් තියනවානම් ඒකේ පට්ට දිග පෝලිමක්. ඊයේ කොලබ ඉදලා නුවර පාරේ ආවා රෑ 12විතරත් පට්ට දිග පෝලින්. :lol:

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,985
    12,329
    113
    Behind u :p
    Tawa Madi, apita nam ganak wath naa

    Petrol 1000 ta Vitara Yanna one
    Pan gediyak 500 Vitara wenna oone.

    Thopita Honda wade , Tawa Madi,

    Thaleta kiyapan Dan, rata rakina ape viruwa ..........
    Apita pupe ariyaa.....😁
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Tawa Madi, apita nam ganak wath naa

    Petrol 1000 ta Vitara Yanna one
    Pan gediyak 500 Vitara wenna oone.

    Thopita Honda wade , Tawa Madi,

    Thaleta kiyapan Dan, rata rakina ape viruwa ..........
    Apita pupe ariyaa.....😁

    222967.jpg