මේ රටේ උන්ගෙ නූගත්කම 🤮

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඊය බං
    කඩ්ඩෙන් වැදගත් විදියට දැම්මටනම් කමක් නෑ

    ඒත් සිංහලෙන් මෝඩජෝක් දාන එකෙන් පේන්නෙ උන්ගෙ පවුර්ෂයේ තරම. ඕකුන් සීයල තමයි වලව්වෙ වැඩට හිටිය පිංහාමිල. දෙකට නැවිල හිනාවෙලා වලව්වේ දංකුඩ කාපු උන් . නෝන්ජල්කම ජානවලින් ඇවිත්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕව ඔහොම තමයි බන්. අඩු කුලේ ආතල්.
    අර Maria Sharapova සචින් ව දන්නෙ නෑ කියල indian මෝඩ බේසිකයො ටික හැසිරුණ හැටි දැක්ක නෙ.
    මොන රටෙත් තියනවා ඕව.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,556
    17,711
    113
    අඩු කුලේ උන්.. මුං ලොවෙත් නාමල් ගේනවා.. ඔන්න බලපන් 🤣

    Screenshot-20241003-144340-Chrome.jpg


    Screenshot-20241003-144401-Chrome.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,936
    113
    Nawala
    Porsche page එකේ රීලනෙ පොන්න කාලකන්නි. බලපන්කො මොන තරම් නූගත්කමක්ද කියලා. හෙනම ගොන් reviews දාලා


    https://www.facebook.com/porsche?mibextid=LQQJ4d
    අපේ සහෝදරයින්ට බනින්න එපා..ඩෝ මේක නිර්ධන පන්තියේ උනුත් Porsche ගන්න කාලයක් !
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පට්ටම කැරි මොංගල් හරක් ඉන්නේ බන්.. ගු හතයි. ඉන්දියන් උන්ට බැන්නට අපේ උන් තරම් ගොත කැරියෝ කෙහේවත් නැතුව ඇති.