මේ රටේ කාලකන්නි මිනිස්සු.. ඇයි බන් මේ??
දල පුට්ටුවා මරලා දාලා.. අද පශු ඩොකාලා තහවුරු කරලා. ඇයි බන් මිනිස්සු ඒ සතාව මැරුවේ..
දල පුට්ටුවා මරලා දාලා.. අද පශු ඩොකාලා තහවුරු කරලා. ඇයි බන් මිනිස්සු ඒ සතාව මැරුවේ..
තාම මිනිස්සුන්ගෙ වකුගඩු එහෙම ගලවන්න පටං ගත්තෙ නෑ
පාරෙ ඉන්න ලමයින්ව උස්සල ඇස් දෙක ගලවං මරල විසික් කල්ල යන යුගේ ලංකාවට උදා වෙන්න ගොඩක් ලඟයි 
අනිවාර්යෙන් එහෙම වෙයි. මේක අන්තිම සවුත්තු රටක් දැන්.සල්ලි වලට ඕනෙ බලු වැඩක් කරනව අපි යන්නෙ හොඳ පාරක නෙමේතාම මිනිස්සුන්ගෙ වකුගඩු එහෙම ගලවන්න පටං ගත්තෙ නෑ
පාරෙ ඉන්න ලමයින්ව උස්සල ඇස් දෙක ගලවං මරල විසික් කල්ල යන යුගේ ලංකාවට උදා වෙන්න ගොඩක් ලඟයි
![]()
සල්ලි වලට ඕනෙ බලු වැඩක් කරනව අපි යන්නෙ හොඳ පාරක නෙමේතාම මිනිස්සුන්ගෙ වකුගඩු එහෙම ගලවන්න පටං ගත්තෙ නෑ
පාරෙ ඉන්න ලමයින්ව උස්සල ඇස් දෙක ගලවං මරල විසික් කල්ල යන යුගේ ලංකාවට උදා වෙන්න ගොඩක් ලඟයි
![]()

ඔය සතා දැකගන්න සුද්දො කොච්චර කටු කනවද? ලන්කාවේ උන්ට අගයක් නැ. පෙන්නලා කීයක් හරි හොයාගන්න උන්ටත් කෙලොලා සතාව මරාගත්තු උන්ට වද දීලා මරන්න ඔනා.තිරිසන් සත්තුන්ටත් එහා ගිය තිරිසන් මිනිස්සු ඉන්නෙ බන් දැන්......