ප## වෙළඳ ඇමති... වහ මීටින් එක...
SpinXO Well-known member Jul 6, 2015 4,334 5,252 113 Loading... May 5, 2021 #1 ප## වෙළඳ ඇමති... වහ මීටින් එක... Reactions: charitha2011 and hodakolla
dilann Well-known member Jul 6, 2018 68,637 168,990 113 එකමත් එක රටක May 5, 2021 #2 වටේම උන් ඇවිත් ඇරලා කීයක් හරි දීල යනවා. Reactions: War Fighter, charitha2011, YESno and 2 others
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ May 5, 2021 #3 තීන්දු තිරණ ගන්නේ dealers ලා එක්ක කතා කරල නම් කැබිනෙට්ටු පාර්ලිමේන්තු මක්කෙටෙයි.!? Reactions: War Fighter, xVOLDYx and SpinXO
SpinXO Well-known member Jul 6, 2015 4,334 5,252 113 Loading... May 5, 2021 #5 මුංට කනට ගහලා එළවන්න ඕනි. මිනිස්සු රවට්ට රවට්ට බොරු කිය කිය වහ කවන්න හදනවා. ගූ බයයි වෙන රටවල් වලට. උන්ම තමයි හොරා කාලා මේ රටට මෙහෙම කළේ... නැට්ට පුපේ ගහගෙන දෙකට නැවෙන්න ඕනි. කෙළින් තීරණයක් ගන්න බැහැ. නිවට හැත්ත. Reactions: War Fighter, charitha2011, hodakolla and 2 others
මුංට කනට ගහලා එළවන්න ඕනි. මිනිස්සු රවට්ට රවට්ට බොරු කිය කිය වහ කවන්න හදනවා. ගූ බයයි වෙන රටවල් වලට. උන්ම තමයි හොරා කාලා මේ රටට මෙහෙම කළේ... නැට්ට පුපේ ගහගෙන දෙකට නැවෙන්න ඕනි. කෙළින් තීරණයක් ගන්න බැහැ. නිවට හැත්ත.
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP May 5, 2021 #8 ඒක සැරයක් කිරිපිටි ප්රශ්ණයක් වුනාම නවසීලන්ත අගමැති අපේ රටට ඇවිත් ගියා වගේ මතකයි... Reactions: SpinXO and War Fighter
pavithra_uk Well-known member Oct 6, 2009 53,603 22,306 113 Gotland May 5, 2021 #9 නැගෙනහිර ආසියාතිකයන්ගේ චීන්නු , මලක්කයෝ
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 May 5, 2021 #10 දැන් නං ශි ජින් පින් ගේ Reactions: SpinXO