UNP -
83 කලු ඡුලිය ඇති කිරීම සහ තිබුන තත්වයන් මැඩ පවත්වනවා වෙනුවට තවත් වර්ධනය වන ආකාරයට වැඩ කිරිම එල් ටිටි ඊ එක මෙතරම් ශක්ති සම්පන්න සංවිධානයක් වෙන්න බලපාපු ප්‍රදාන දේශපාලන පක්ෂය ,යාපනේ ඡන්ද මංකොල්ලය,ඡවිපෙ මර්ධනයට විශාල තරුණ පිරිසකගේ ඡිවිත අහිමි කිරීම .ඉන්දු ලංකා ගිවිසුමෙන් රට පවා දීම ,පලාත් සභා ඇති කිරීම, ප්‍රචංඩකාරි මැතිවරණ ව්‍යාපාර පැහැත්වීම,2001 රට පවා දෙන ගිවිසුම් ඇති කිරීම,බුද්ධි අංශය පවාදිම,රාඡ්‍ය ආයතන විනාස කිරිමේ මුලික විම,යුද්දය අවසන් වකවානුවේ එයට කිසිම සහයෝගයක් නොදිම සහ එයට බදාවෙන ආකාරයේ දේශපාලනයක නිරතවීම .
SLFP -
56 සිංහල භාෂාව පමණක් රාඡ්‍ය භාෂාව කරන්න ගිහිල්ලා මේ රට සිවිල් යුද්ධයකට ඇති විමට සධාක සැපයීම,71 කැරැල්ල අමානුසික ආකාරයෙන් මර්ධනය කීරීම,සමාඡ වාදි ආර්තික ප්‍රතිපත්ති නිසා රටේ ඇතිවු අාර්ථක අස්ථායිභාවය,අසාර්තක චන්ද්‍රිකාගේ පාලන වකවානුව,ඡන්ද දුෂණ වංචා සහ මිනිමරුම් සිදුකිරිම,මහින්දගේ පාලන කාලයේදි මානව හිමිකම් ගැටලු ඇතිවන ආකරයේ කටයුතු කිරිම සහ දුෂන වංචා ඉහලම රාඡ්‍යපාලන කාලය
JVP-
71 කැරැල්ල ඇති කිරිම මා ඡිවිත හානි ඇති කිරිම් රාඡ්‍ය දේපල විනාශ කිරිම්.