මේ රට දියුණු වන බවට පෙරනිමිති

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    47326519_116117089413260_3064094157900349440_n.jpg
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    වික්කාමසිංහ අපත විදිහට රට පාලනය කළා කියල මහින්දලත් එහෙම කළොත් හොඳට හිටී :lol:

    2005-2009 යුද්දේ කාලේ කළා වගේ ඇමරිකාව, ඉන්දියාව, යුරෝපයත් ශේප් එකේ තියාගෙන හීන් නූලෙන් අපේ වැඩේ කරගන්න පාලකයො දැනගන්න ඕන :yes: ඒ කාලෙ පුළුවන් වුණා නම් දැන් කරන්න බැරිකමක් නෑනේ :yes:

    :yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23975555 said:
    කුරුස පොන්නය ලිදේ
    :lol::lol::lol::lol::lol:

    ඉස්කොලේ නිඩාඩු දුන්න විතරයි..කොහෙද බන් මෙච්චරකල් හිටියේ?උඹේ ගොන් කතා දකින්න නැතුව හරි පාලුවෙන් හිටියේ ..:yes::baffled::rofl::P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එක සැරයක් තෙල් නැවක් එන්න පරක්කු වෙලා වෙච්චි හදියක් :baffled: එහෙව් එකේ සම්බාධක දැම්මොත් හොඳට තියෙයි

    ඇයි සූර්ය බලයෙන් දුවන කාර් හැදුවේ සින්හලු..ඒවා දියුණු කොරානම් අරාබියට ඔලුව නවන්න වෙන්නේ නෑ නොවෑ
    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මූ කියන එක ඇත්ත. ගොඩක් අය අපිට ඉරිසියා කරන්නෙ අපි දියුණු වෙනකොට. ගොඩක් අය අපිට බාධා කරන්නෙ අපි දියුණු වෙනකෙකාට. මහින්ද මහත්තයා අවෙ නැත්තම් බලා ගන්න තිබ්බා. ඒ මනුස්සයා අවෙ රටේ වාසනාවට. කාලකන්නි බල්ලෙක් නිසා රටේ තිබුනු දියුණුව නැති වුණා. ඒ මනුස්සයා හිටියා නම් අද ලංකාව එංගලන්තයක්. කොළබ හදලා ගත්තු හැටි කොහොමද ? Undo & Redo කරන්න button එකක් තිබ්බා නම් මහින්ද මහත්තයා බලයට ආවෙ නැත්තම් මොකද වෙන්නෙ කියලා පෙන්නන්න තිබුණා. "රටට ගරහනවා කියන්නෙ තමන්ටම ගරහනවා කියන එකයි. රටට කෙළ වෙයන් කියන්නෙ උබටම" කෙළවෙයන් කිව්වා හා සමානයි.:)

    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇයි සූර්ය බලයෙන් දුවන කාර් හැදුවේ සින්හලු..ඒවා දියුණු කොරානම් අරාබියට ඔලුව නවන්න වෙන්නේ නෑ නොවෑ:yes:


    ඇයි වතුරෙන් දුවන කාර්

    හෙළයන්ගේ නිර්මාණ

    රාවණයන්ගේ තාක්සනය