වික්කාමසිංහ අපත විදිහට රට පාලනය කළා කියල මහින්දලත් එහෙම කළොත් හොඳට හිටී
2005-2009 යුද්දේ කාලේ කළා වගේ ඇමරිකාව, ඉන්දියාව, යුරෝපයත් ශේප් එකේ තියාගෙන හීන් නූලෙන් අපේ වැඩේ කරගන්න පාලකයො දැනගන්න ඕනඒ කාලෙ පුළුවන් වුණා නම් දැන් කරන්න බැරිකමක් නෑනේ
![]()



පෝරිසාදයා;23975555 said:කුරුස පොන්නය ලිදේ
![]()




"මේ රටට කෙල වන බවට පෙරනිමිති..." ලෙස නම් කලානම් තාම වඩාත්ම හොද...

එක සැරයක් තෙල් නැවක් එන්න පරක්කු වෙලා වෙච්චි හදියක්එහෙව් එකේ සම්බාධක දැම්මොත් හොඳට තියෙයි

මූ කියන එක ඇත්ත. ගොඩක් අය අපිට ඉරිසියා කරන්නෙ අපි දියුණු වෙනකොට. ගොඩක් අය අපිට බාධා කරන්නෙ අපි දියුණු වෙනකෙකාට. මහින්ද මහත්තයා අවෙ නැත්තම් බලා ගන්න තිබ්බා. ඒ මනුස්සයා අවෙ රටේ වාසනාවට. කාලකන්නි බල්ලෙක් නිසා රටේ තිබුනු දියුණුව නැති වුණා. ඒ මනුස්සයා හිටියා නම් අද ලංකාව එංගලන්තයක්. කොළබ හදලා ගත්තු හැටි කොහොමද ? Undo & Redo කරන්න button එකක් තිබ්බා නම් මහින්ද මහත්තයා බලයට ආවෙ නැත්තම් මොකද වෙන්නෙ කියලා පෙන්නන්න තිබුණා. "රටට ගරහනවා කියන්නෙ තමන්ටම ගරහනවා කියන එකයි. රටට කෙළ වෙයන් කියන්නෙ උබටම" කෙළවෙයන් කිව්වා හා සමානයි.![]()



ඇයි සූර්ය බලයෙන් දුවන කාර් හැදුවේ සින්හලු..ඒවා දියුණු කොරානම් අරාබියට ඔලුව නවන්න වෙන්නේ නෑ නොවෑ![]()
ඇයි වතුරෙන් දුවන කාර්
හෙළයන්ගේ නිර්මාණ
රාවණයන්ගේ තාක්සනය
