මේ රට මගේ රට මා ඉපදුන රට -FTT
රී පොස්ට් නම් සමාවෙයන් - මේක පට්ට
රී පොස්ට් නම් සමාවෙයන් - මේක පට්ට

මචන් මේ වීඩියෝ එක ඇත්තටම ලස්සනයි. ඒ වගේම බොක්කටම වදින්න දීල තියෙනවා. ඇත්තටම රට ගැන දුක හිතුන. මට හිතට ආපු දෙයක් කියන්නම්,
මේ වීඩියෝ එකේ script එක ලියල ඊට අනුව කට්ටිය රඟපානවා. අපි ඒ දිහා බලන් ඉන්නවා වගේ තමයි බන්, ඉතිහාසයේ ඉඳල දේශපාලකයෝ, නිලධාරියෝ, ජාත්‍යන්තරය, ත්‍රස්තවාදියෝ එකී මෙකි නොකී සේරමල්ලා එකතු වෙලා ලියන පිටපතක් තමා බන් මේ රටේ අදටත් සිද්ධ වෙන්නේ. අවාසනාවට උඹ ,මම අපි ඔක්කොම එකේ අසරණ ප්‍රේක්ෂකයෝ විතරයි.
You must spread some Reputation around before giving it to pulgaka again.