මේ රට මගේ රට මා ඉපදුන රට -FTT

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් මේ වීඩියෝ එක ඇත්තටම ලස්සනයි. ඒ වගේම බොක්කටම වදින්න දීල තියෙනවා. ඇත්තටම රට ගැන දුක හිතුන. මට හිතට ආපු දෙයක් කියන්නම්,
    මේ වීඩියෝ එකේ script එක ලියල ඊට අනුව කට්ටිය රඟපානවා. අපි ඒ දිහා බලන් ඉන්නවා වගේ තමයි බන්, ඉතිහාසයේ ඉඳල දේශපාලකයෝ, නිලධාරියෝ, ජාත්‍යන්තරය, ත්‍රස්තවාදියෝ එකී මෙකි නොකී සේරමල්ලා එකතු වෙලා ලියන පිටපතක් තමා බන් මේ රටේ අදටත් සිද්ධ වෙන්නේ. අවාසනාවට උඹ ,මම අපි ඔක්කොම එකේ අසරණ ප්‍රේක්ෂකයෝ විතරයි.

    You must spread some Reputation around before giving it to pulgaka again.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83

    ඔය සීන් එකම මම මේ ලදී වෙන තර්ඩ් එකක දැම්ම වෙන විදිහකට

    මට හිතෙන්නෙම අපි මේ ඉන්නේ මොන්ටිසෝරියක කියල , උදේට එනව පොත් එලියට ගන්න ක්ව්වම ගන්නවා ලියාගන්න කිව්වම ලියාගන්නවා තිතක් තියන්න කිව්වම තිතක් තියනවා කොමාවක් තියන්න කිව්වම එකත් තියනවා අම්මලා අව යන්න කිව්වම යනවා ,,, හිතලා මොකුත් කරපු නැති කලේ ඒක , ඉස්සරහට අපි මොනාද කරන්න ඕන කියලවත් හිතුන නැති කලේ ඒ කාලෙ , අන්න ඒ වගේමයි අපිට නොදැනුවත්වම අපි දැන් ජිවත් වෙන්නේ

    දේශපාලකයෝ, නිලධාරියෝ, ජාත්‍යන්තරය, ත්‍රස්තවාදියෝ තමා දැන් අපේ ගුරුවරු

    අලුතින් බදු ගහන්න යන විදිහ අහල අපේ ඔෆිස් එකේ වැඩ කරන සුදෙක්ටත් හිනා ගියා

    රටේ මිනිස්සුන්ගේ මිලියන ගානක් හොරකම් කරපු ඇලෝසියස් ගේ හිරකුදඩුවේ ෆෝන් තුනයි සිම් 5කුයි තියෙනවා කිව්වම හිතාගන්නවත් බෑ බන් :no::no:

    මම නම් කියන්නේ ගෝටා , රොහාන් ඔය කව්රු ආවත් මේක හදන්න බැරි වෙයි වගේ

    ඉන්දිය්වට හරි කමක් නෑ PR අරගෙන පයින්න කාලේ ඇවිත්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මචන් මේ වීඩියෝ එක ඇත්තටම ලස්සනයි. ඒ වගේම බොක්කටම වදින්න දීල තියෙනවා. ඇත්තටම රට ගැන දුක හිතුන. මට හිතට ආපු දෙයක් කියන්නම්,
    මේ වීඩියෝ එකේ script එක ලියල ඊට අනුව කට්ටිය රඟපානවා. අපි ඒ දිහා බලන් ඉන්නවා වගේ තමයි බන්, ඉතිහාසයේ ඉඳල දේශපාලකයෝ, නිලධාරියෝ, ජාත්‍යන්තරය, ත්‍රස්තවාදියෝ එකී මෙකි නොකී සේරමල්ලා එකතු වෙලා ලියන පිටපතක් තමා බන් මේ රටේ අදටත් සිද්ධ වෙන්නේ. අවාසනාවට උඹ ,මම අපි ඔක්කොම එකේ අසරණ ප්‍රේක්ෂකයෝ විතරයි.

    You must spread some Reputation around before giving it to pulgaka again.

    :yes::yes::yes: