මේ රට විනාසයි 😅 Bus එකේ සිපර් එක පහත් කරන්🙈

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අරගලයට ජය වේවා.🤣🤣🤣.

    ජෙපි මාලිමාවට ජය වේවා...🤣🤣🤣

    වටලප්පං කා කූඩාරම් වල හැමිනී පැතූ වෙනස මෙයයි..🤣🤣


    කොඩි ගහ යට පාර්ට් 2 ඵකත් කරපං ලම්බෝගිණි ජෙප්පෝ රටේ මිනිස්සුන්ට අාකල්පමය වෙනසක් කරන්න..🤣🤣

     
    • Haha
    Reactions: kasunkaru

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    සත්තු වගේ. කැරි නාකියා පොඩි කෙල්ලෙක්ට නේද කටට දෙන්නේ?
    එහෙම තමයි බං දැන්. පොඩි කෙල්ලන්ට අතට හොදට සල්ලි ඔනා... මෙහෙම උන් අල්ලගත්තම වැඩේ shape
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    අරගලයට ජය වේවා.🤣🤣🤣.

    ජෙපි මාලිමාවට ජය වේවා...🤣🤣🤣

    වටලප්පං කා කූඩාරම් වල හැමිනී පැතූ වෙනස මෙයයි..🤣🤣


    කොඩි ගහ යට පාර්ට් 2 ඵකත් කරපං ලම්බෝගිණි ජෙප්පෝ රටේ මිනිස්සුන්ට අාකල්පමය වෙනසක් කරන්න..🤣🤣
    මූට පිස්සුද බං ??
    මූ නිකන් මැක්කගේ කතාව වගේ ගෑනියෙක් මිනිහෙක්ගේ කටට ගත්තත් අරගලයයි ජේවීපී එකයි කිය කිය පෝස්ට් එකට කිසිම ගැලපීමක් නැතිම කමෙන්ට් එකක් දාන්නේ. පොඩ්ඩක් වීඩියෝ එකක් බලලා ඒකට හරියන අදහසක් කමෙන්ට් කරන්න ඉගෙන ගනින්කෝ...