මේ රට සිංහල බෞද්ධ රටක්‌

Getapolos

Banned
May 14, 2015
105
22
0
මේ රට සිංහල බෞද්ධ රටක්‌

මේ රට සිංහල බෞද්ධ රටක්‌ බව
ප්‍රකාශ කිරීමට කිසිවිටකත් මැලි විය යුතු නෑ

පසුගියදා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය විඡේදාස රාජපක්‍ෂ මහතා මේ රට සිංහල බෞද්ධ රටක්‌ නොවන බව ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය කවර කාරණයක්‌ මුල්කරගෙ කවර සංදර්භයක්‌ තුළ ප්‍රකාශ කළේද යන්න පැහැදිලි නැති නමුත් එම ප්‍රකාශය මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ සිත් රිදවීමට හේතුවන අනුචිත ප්‍රකාශයක්‌ පමණක්‌ වන බව අපගේ අදහසයි.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත වර්ණසිංහ මහතා මේ බව ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමිනි.

එහි තවදුරටත් මෙසේ ද සඳහන් වේ.

මේ රට සිංහල බෞද්ධ රටක්‌ බව ප්‍රකාශ කිරීමට අප කිසිවිටෙකත් මැළිවිය යුතු නොවේ. එමෙන්ම අබෞද්ධ අසිංහල අයද ඊට මැළිවිය යුතු නැත. ලැඡ්ජාවීමටද හේතුවක්‌ නැත. මක්‌නිසාද මේ රටේ ශිෂ්ටාචාරය සංස්‌කෘතිය ඉතිහාසය හා සභ්‍යත්වය නිර්මාණය කළේ සිංහල බෞද්ධයින්ය. එහි අනන්‍යතාවය වසර සිය දහස්‌ ගණනක්‌ නොව එහි ඉන් ඈතට ද විහිදී යන්නකි. එය වසර 2500 ක්‌ නොව වසර 30,000 ක්‌ දක්‌වා ඈතට දිවයන්නක්‌ බව එය අපගේ වංශකතාවල පුරාවස්‌තු තුළ ඓතිහාසික ලේඛන හා පුරාවිද්‍යාත්මක සාක්‍ෂිවල පැහැදිලිව සටහන්ව ඇත. එකී ඉතිහාසය අද ද ජීවමානව පවතී. සිංහල ජාතිය ලෝකයේ ඉපැරැණි ජාතියකි. සිංහල බසද එසේමය. වසර 2300 ක්‌ එකම ආගමක්‌ ඇදහූ එය ජීවන දහම කරගත් ජාතියක්‌ වේනම් ඒ සිංහලයන් පමණි. සිංහලකමත් බෞද්ධකමත් එකිනෙකට වෙන්කළ නොහැකි ලෙස අත්‍යන්තයෙන් බැඳුනකි.

එබැවින් සිංහල බෞද්ධයාගේ ඉතිහාසය ලෙයින් රනින් ගලින් ඓතිහාසිකව සටහන්ව ඇත. ඒ ගැන වාද විවාද කිරීමෙන් ඵලක්‌ නොවන අතර මෙවැනි ප්‍රකාශ පුහුදුන් ප්‍රකාශ ලෙස බැහැර කිරීම හැර වෙනකළ යුතු දෙයක්‌ නැත. සිංහල බෞද්ධ අනන්‍යතාවය ගර්හාවට ලක්‌කිරීම ජනප්‍රිය විලාසිතාවකි. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කරන්නන්ට ජනතා නියෝජිතයින් ලෙස ජනතාව හමුවට එන අවස්‌ථාවලදී අමතක නොවන ලෙස පාඩමක්‌ ඉගැන්වීම සිංහල බෞද්ධ ජනතාවගේ වගකීමකි. මේ රට සිංහල බෞද්ධ රටක්‌ යෑයි කීම දෙමළ මුස්‌ලිම් ජනවර්ගයන්ට මදිපුංචිකමක්‌ හෝ අවමානයක්‌ නොවන බව අප ප්‍රකාශ කරන්නේ රටක ඓතිහාසික යථාර්ථය ඔවුන්ද තේරුම්ගත යුතු බැවිනි. විඡේදාස රාජපක්‍ෂ මහතා වැනි දැන උගත් කෙනෙක්‌ මෙවැනි ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නේ නම් එය එතුමාගේ දේශපාලන ප්‍රතිරූපයට හා අභිවෘද්ධියට ද හේතුවන බවද කිවයුතුව ඇත.
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
මේක බෞද්ධ රටකුත් නෙවෙයි.සිංහල රටකුත් නෙවෙයි.මිනිස්සු ජීවත් වෙන රටක් කියලා හිතා ගත්තාම හොඳටම ඇති.වැඩි තන්හාව දුකට හේතුවේ.අනිත් එක උඹලා මැරුනම මේ රට අරගෙන යනවද? නෑනේ. අඩුම ගානේ උඹලා සංසාරේ දිගටම සිංහලකම බෞද්ධ කම අරගෙන යනවද?
 
එතකොට ඒ ඉන්න ටිකවත් සිංහල විදිහට ඉන්න බැරි කරන හම්බයින්ට රට දෙන එක හරිද?
ඉන්න ටිකත් අල්ලහුකාබාර් කියලද ඉන්න ඕන?
 
May 28, 2015
377
67
0
මේක සිංහල රට නෙවෙයි කියල කියන උන් එංගලන්තෙට ගිහින් කියන්නේ නෑ එංගලන්තේ ඉංග්‍රීසි කාරයන්ගේ රට නෙවෙයි කියලා. චීනෙට ගිහින් කියන්නේ නෑ චීනේ චීනුන්ගේ රට නෙවෙයි කියලා. මිඩ්ල් ඊස්ට් ගිහින් කියන්නේ නෑ ඒවා මුස්ලිම් උන්ගේ රටවල් නෙවෙයි කියලා.

උතුරු දෙමළ කොල්ලෝ දෙමළුන්ට වෙනම රටක් ඕනේ කියලා යුද්ධ කරද්දී උන් එක්ක යුද්ධ කරපු ගොඩක් සිංහල කොල්ලෝ හිතුවේ මේක සිංහල බෞද්ධ රටක් කියලා. එදා එහෙම හිතලා යුද්දෙට ගියපු කොල්ලෝ නොහිටින්න අද දෙමළුන්ට නං වෙනම දෙමළ රටක් තියෙනවා අතීතයේ සිංහලයෝ විතරක් හිටපු මේ ලංකාවෙන් කඩා ගත්ත. එදා මේ රටෙන් කෑල්ලක් කඩා ගන්න යුද්ධ කරලා මැරුණු කොටි වෙනුවෙන් අදත් උතුරේ පහන් පත්තු කරනවා දහස් ගනනින්. ඒ හින්ද දෙමල්ලු ජාති වාදී නෑ කියලා කියන්න බෑ. අපි සිංහල. මේක අපේ සිංහල රට සිංහලු විතරක් අතීතයේ හිටපු. ඒත් ඒක කිය කිය ජාති වාදී කම් එලියට දාලා සුළු ජාතින් අවතක්සේරු කරන්න අපි කැමති නෑ. ඒත් උන් ජාති වාදී වෙනවා නං අපිත් ජාති වාදී වෙනවා. ඒ ඕකුන් ආයේ රටේ කෑල්ලක් ඉල්ලුවොත් සිංහල ජාති වාදී හැගීමෙන් යුද්දෙට යන කොල්ලෝ නොහිටින්න මේ රටේ යුද්ධයක් දිනන්න බැරි නිසා. මොකද එහෙම ජාති වාදී හැගීමෙන් යුද්දෙට යන කොල්ලෝ තමයි හමුදාවේ 80%ටත් වඩා ඉන්නේ. උන්ට පොඩි කාලේ ඉඳන් මහගම සේකර(මේ සිංහල අපගේ රටයි), ටිබෙට් ජාතික එස් මහින්ද හිමි(ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ) වගේ රටට ආදරේ කරපු යුග පුරුෂයෝ කාවද්දපු ජාති වාදී හැගීම් නැති කරොත් කවදා හරි ආයේ මේ රටෙන් කෑල්ලක් ඉල්ලලා මොක්කු හරි යුද්ධ කරොත් එදාට යුද්ධ කරන්න යන්න ඉන්නේ අතලොස්සක් විතරක් වේවි. උන් පරාද වේවි. මේ රටෙන් කෑලි කෑලි කැඩිලා යාවි.

tibet%2Bjathika%2Bs%2Bmahinda%2Bhimi.PNG
mahagama%2Bsekara.PNG

ඒ හින්ද විජයදාස රාජපක්ෂ වගේ චන්ද හිඟා කන්න ජාතියේ උරුමය පාච්චල් කරන උන්ට වඩා අපිට මහගම සේකරල ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ලා වගේ යුග පුරුෂයෝ වටිනවා.

wijedasa%2Brajapakse%2Biphone.PNG

අපි අපේ සිංහල ජාති වාදී කමින් සුළු ජාතීන්ට අරියාදු කරන්න යන්නේ නෑ. හැබැයි සුළු ජාතින් මේ රටේ මහ ජාතිය වන සිංහලයෝවත් ඇති නොකළ විදියේ ප්‍රශ්න ඇති කරන්න හැදුවොත් අපිත් අපේ සිංහල ජාතිවාදී කම ආයුධයක් කරන් උන්ට පහර දෙනවා. එහෙම කරන්නේ අපේ රට ජාතිය රැක ගන්න.
lanka.buzz
 
smsgune

Active member
  • Sep 4, 2014
    300
    30
    28
    අපි හැමෝම පුදුම උනන්දුවකින් සිංහල බෞද්ධ කියලා කෑ ගහනවා ඔතනින් කීයෙන් කී දෙනාද නියම බෞද්ධ විදිහට හැසිරෙන්නේ . කතාව වගේම ක්‍රියාවත් තිබුන නම් හම්බයෝ නෙමේ මොකා ආවත් අපේ බෞද්ධ කමවත් සිංහල කමවත් නැති වෙන් නැ .අනිත් එක හම්බයෝ ඔලුව උස්සන්නේ අපේම වරදින් . අපි හැමෝම මේ රටට අදරයි එහෙම කියලා කාටවත් කඩේ ගිහින් කාගෙවත් politic ඉත්තෝ වෙන්න ඕන නැ.අපේ වගකීම අපි හරියට කරන්න ඕනා.
     
    Last edited:
    • Like
    Reactions: shenic

    එහෙනං කියපන්කො මොනවද කරන්න ඕන කියල.
    සිංහලය වෙනුවෙන් කතා කරන එකත් කෙරෙන්න ඕන.
    සිංහලයට අසාධාරණයක් වෙනවා නම් ඒ ගැන කතා කරන්න ඕන.
    දැන් ගොඩක් ඉන්නේ උඹල වගේ උන් තමයි. කවුරු හරි කතා කරොත් ඒක වැරදියි. කරන්න ඕන දේ ඇහුවම උත්තරත් නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :):):)::):):)
     
    sirilankan1

    Banned
    May 14, 2015
    8
    6

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    best comment! +9 :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ රට සිංහල බෞද්ධ රටක්‌ බව
    ප්‍රකාශ කිරීමට කිසිවිටකත් මැලි විය යුතු නෑ

    අනිවාර්යෙන්.....

    හැබැයි දැනට ඉන්න වෙනත් ජාතීන් සමුල ඝාතනය කරන්නවත්, එලවන්නවත්, පාගාගෙන ඉන්නවත් අපිට ප්‍රායොගිකව බෑ..
    කැමති වුනත් අකමැති වුනත් සහයොගෙන් තමා ඉන්න වෙන්නෙ.
    ඒක තේරෙන්නෙ නැති මිනිස්සුත් ඉන්නවා.
    අනිත් ජාතින් 2කට කියන්න තියෙන්නෙත් එච්චරම තමයි.
     
    sirilankan1

    Banned
    May 14, 2015
    8
    6
    0
    අනිවාර්යෙන්.....

    හැබැයි දැනට ඉන්න වෙනත් ජාතීන් සමුල ඝාතනය කරන්නවත්, එලවන්නවත්, පාගාගෙන ඉන්නවත් අපිට ප්‍රායොගිකව බෑ..
    කැමති වුනත් අකමැති වුනත් සහයොගෙන් තමා ඉන්න වෙන්නෙ.
    ඒක තේරෙන්නෙ නැති මිනිස්සුත් ඉන්නවා.
    අනිත් ජාතින් 2කට කියන්න තියෙන්නෙත් එච්චරම තමයි.

    මේ රට සිංහල බෞද්ධ රටක්‌ යෑයි කීම දෙමළ මුස්‌ලිම් ජනවර්ගයන්ට මදිපුංචිකමක්‌ හෝ අවමානයක්‌ නොවන බව අප ප්‍රකාශ කරන්නේ රටක ඓතිහාසික යථාර්ථය ඔවුන්ද තේරුම්ගත යුතු බැවිනි.
     
    මුස්‌ලිම රටවල් හැම එකේම අනිත් ජාතීන් ප්‍රසිද්ධියේ මරනවා, එලවනවා, කප්පම් ගන්නවා, කන්වර්ට් කරනවා.
    මෙහෙත් උන්ගේ ජනගහනය වැඩි උනහම තව ටික කලකින් එහෙම කරයි. එතකන් සහජීවනෙන් ඉමු එහෙනං.
    හැබැයි බුරුමයේ නම් හම්බයෝ එලවනවා. උන් ජාතිවාදියෝ නේ.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අංගුලිමාල;18413135 said:

    මුස්‌ලිම රටවල් හැම එකේම අනිත් ජාතීන් ප්‍රසිද්ධියේ මරනවා, එලවනවා, කප්පම් ගන්නවා, කන්වර්ට් කරනවා.
    මෙහෙත් උන්ගේ ජනගහනය වැඩි උනහම තව ටික කලකින් එහෙම කරයි. එතකන් සහජීවනෙන් ඉමු එහෙනං.
    හැබැයි බුරුමයේ නම් හම්බයෝ එලවනවා. උන් ජාතිවාදියෝ නේ.:yes:

    උබෙ වයස කියද ??
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ රට සිංහල බෞද්ධ රටක්‌ යෑයි කීම දෙමළ මුස්‌ලිම් ජනවර්ගයන්ට මදිපුංචිකමක්‌ හෝ අවමානයක්‌ නොවන බව අප ප්‍රකාශ කරන්නේ රටක ඓතිහාසික යථාර්ථය ඔවුන්ද තේරුම්ගත යුතු බැවිනි.

    අනිවාර්යෙන්.... මේක සින්හල බෞද්ද රටක්.
    මෙක මුස්ලිම් වත් දෙමල වත් නෙවෙ.
    නමුත් ඒ මිනිස්සුත් ඉන්නවා.
    ප්‍රශ්නයක් නෑ නමුත් ඉතිහාසය,යතර්තය දැන ගත යුතුයි.
    මේක තමන්ගෙ කියලා කෑ ගහන්න වෙනත් ජාතින්ට කොහොමත් අයිතියක් නෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අංගුලිමාල;18413135 said:

    මුස්‌ලිම රටවල් හැම එකේම අනිත් ජාතීන් ප්‍රසිද්ධියේ මරනවා, එලවනවා, කප්පම් ගන්නවා, කන්වර්ට් කරනවා.
    මෙහෙත් උන්ගේ ජනගහනය වැඩි උනහම තව ටික කලකින් එහෙම කරයි. එතකන් සහජීවනෙන් ඉමු එහෙනං.
    හැබැයි බුරුමයේ නම් හම්බයෝ එලවනවා. උන් ජාතිවාදියෝ නේ.:yes:

    සරලවම කෙටියෙන් කියපන් උඹ කරන යොජනාව මොකද්ද කියලා.
    මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න උඹ පෞද්ගලිකව ඉදිරිපත් කරන මතය විසඳුම මොකද්ද?

    ඒ ප්‍රශ්නෙට විතරක් උත්තරයක් දාපන්. වැල්වටාරම් ගස් බයිලා ඕන නෑ.
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    අංගුලිමාල;18413001 said:

    සමගිය බලය වේ