මේ රට හමුදා භාරයට

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මේ රට හමුදා භාරයට

    2016 මැයි මස 26 වෙනිදා දවල් 11 ට පමණ හමුදාව විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පාලනය මුළුමනින්ම අත් පත් කරගෙන ඇත.. සිංහ හා ගජබා රෙජිමේන්තු මූලිකත්වය ගෙන බල ඇනි 3ක් යොදවා පාර්ලිමේන්තුව සහ ජාතික රූපවාහිනී ආයතනය හා ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය තම බලයට ගෙන ඇත. කොමාන්ඩෝස් බලකායේ අණ දෙන නිලධාරී තුමා හා හමුදාපති විසින් පාර්ලිමේන්තුවේ සිටි ජනාධිපති හා අගමැති සිරභාරයට ගෙන බලයෙන් පහ කර හමුදාව විසින් ශ්‍රී ලංකාවේ පූර්ණ බලය ලබාගෙන ඇත. එ් මොහොතේම උතුරේ රාජකාරි කරමින් සිටි බල ඇනියක් විසින් රට බෙදා වෙන් කිරීමට කුමන්ත්‍රණ කරමින් සිටි විග්නේශ්වරන් ඇතුලු නඩය හා සම්බන්ධන්ව අත්අඩංගුවට ගෙන ඇත. ඒ මෙහොතේම රිශාඩ් බදියුර්දීන් ද අත්අඩංගුවට ගෙන ඇත. මුළු රටම මේ හොහොතේ ප්‍රීති‍ ඝෝෂා නගමින් මෙය අනුමත කරමින් සිටියි. තව සුලු මොහොතකින් හමුදා ප්‍රධානි විසින් මුලු රටම තම පාලනයට ගත් බව නිල වශයෙන් ලෝකෙටම දැනුම් දීමට නියමිතය. රටේ ආරක්ෂාව දැඩි කර ඇත. කිසිදු අයුරකින් රට බෙදා වෙන් කර දැමීමට නොදෙන බව හමුදාව විසින් දැඩි ස්තාවරයක සිටිමින් ක්‍රියා කරන බව මාධ්‍ය ඔස්සේ විකාශය කරයි... මේ මොහොතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා යුධ හමුදාව හා ගුවන් හමුදාව එක්ව රට තුල සිටින සියලුම සිරෙන් නිදහස් කරන ලද භයානක පුනුරුත්ථාපනය නොකරන ලද සියලු හිටපු කොටි ත්‍රස්ථවාදීන් නැවතත් අත්අඩංගුවට ගනිමින් සිටියි. උතුරු පලාතේ විශාල ලෙස සිංහලයන් මර්ධනය කරමින් සිටි විග්නේශ්වරන්ගේ සහචර නඩය ආගිය අතක් නොමැති බව වාර්තා වෙයි. ඔවුන් සෙවීම සිවිල් ආරක්ෂක බලකාය විසින් පෙරමුණ ගෙන කටයුතු කරයි.....

    මේ වගේ නිවුස් එකක් එන දවස මැවිල පේනව බන් මට :cool::eek::dull::dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Ohoma ekak unoth Lankawatama thamai paaduwa.. mokakada Indian unui, American unui balan inne ohoma dewal wenakan ratawal walata paninna. Antimata unge yatathe thama inna wenne...
     

    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    army eke hamoma honda aya newei bn. army eket inne samanya minissu. paudgalika paliganeem wage godak naraka dewal wenna puluwan ehema palanayak awot.

    danatath ehema kochchara dewal wela tiyeda. wenawada.

    anika hamuda pradanin unat hama pattakinma honda aya newei. kiyanna hithata awul wena awasanawatha dewal unat wenna ida tiyenawa.

    me loke honda minissu adui bn. hondai wage pitin pena unut godak naraka un.
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හෙට වෙද්දී උබව CID එකෙන් උස්සන් ගිහින් තියෙයිද දන්නෑ..
     
    • Like
    Reactions: Al Baik

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    හෙට වෙද්දී උබව CID එකෙන් උස්සන් ගිහින් තියෙයිද දන්නෑ..

    හරි වැඩක්නෙ බන්‍‍‍‍... ඕක මට හීනෙන් වගේ නිතර පේන එකක්.... මනුස්ස ආසාවන් වලට හිරේ දාන්න බෑ නේහ් :(
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    9305664.gif
    ඔච්චර දෙයක් කරන්න පුලුවන් ඒවුන් අපේ රටේ නැහැ බන්. දවල් හීනයක් විතරයි ඹ්ක. කරුමෙ අපේ...
    7490370.gif
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    අම්මට සිරි වෙන්න නිවුස් එක දැක්ක ගමන් දඩිබිඩි ගාලා ඇතුලට දුවගෙන ආවෙ! :growl:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හීනෙ ගොඩක් කොටස්නම් හොඳයි ඒත් ඔහොම රජයක් ආවොත් ආයි වෙනස් කරන්න වෙන්නේ නෑ මොනවම කලත්.. ඊට පස්සෙ ඉන්දියාවයි ඇමෙරිකාවයි එකතු වෙලා රටේ සිවිල් යුද්ධයක් හදයි :sorry: