nevermindNevergiveup indian version. 🤭

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,216
    5,952
    113
    කිලිනොච්චියේ පෙම්වතිය බලන්න ඉන්දියාවේ ඉඳන් බෝට්ටුවකින් ආපු 17 හැවිරිදි කොල්ලෙක්!
    ෆේස්බුක් හරහා හඳුන්වාගත් කිලිනොච්චි පෙම්වතිය හමුවීමට ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණි 17 හැවිරිදි ඉන්දීය පිරිමි ළමයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    ඉන්දියාවේ පාසල් අධ්‍යාපනය නවතා ධීවර කර්මාන්තයේ නියැලෙන 17 හැවිරිදි පිරිමි ළමයෙකු ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාවේ කිලිනොච්චි ප්‍රදේශයේ ගැහැණු ළමයෙකු සමඟ ආදරයෙන් බැඳී ඇත.
    අචියුවන් නැමති එම තරුණයා ඔහුගේ පෙම්වතියගේ ඇමතුම අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කරයි. නමුත් නීති විරෝධී බෝට්ටු සවාරිය සඳහා ඔහු සතුව මුදල් නැත. මේ නිසා ඔහු තම බෙල්ලේ තිබූ රන් දම්වැල බොට්ටුකරුවකුට ගෙවීය.
    ශ්‍රී ලංකාවට ගෙන එන ලද බෝට්ටුකරු අචීවන් තලෛයිමන්නාරම නාවික හමුදා කඳවුර යටතේ ඇති ආදම්ගේ පාලමේ 6 වන වැලි දුපතේ තරුණයාව තනිවම අතහැර දමා බෝටුකරු නැවත ඉන්දියාවට පලා ගියේය.
    සැප්තැම්බර් 11 වන දින සවස් කාලයේ, මන්නාරම ප්‍රදේශයේ නිතිපතා නාවික මුර සංචාරවල නිරතව සිටි නාවික හමුදා නිලධාරීන්, වැලි දුපතක තනිව සිටින පිරිමි ළමයෙකු ගැන සැක කර ඔහුව බේරා ගත්හ

    813606284_1775013317070156_7114691879487854588_n.jpg

    793337091_1008170055564482_3130821703502388337_n.jpg

    794473532_2005014240206715_6699438963661639541_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,581
    22,282
    113
    Gotland
    ඉන්දියාවේ කෙල්ලෝ නැතුවද මේ හුට්ටියේ පුටා මෙහෙ ආවේ අඩෝ දකුණු ඉන්දියාවේත් පට්ට සුපිරි කලි ඉන්නව යාපනේ වගේ නෙමේ
     

    theBlaze

    Junior member
  • Aug 30, 2026
    67
    50
    18
    ඉන්දියාවේ කෙල්ලෝ නැතුවද මේ හුට්ටියේ පුටා මෙහෙ ආවේ අඩෝ දකුණු ඉන්දියාවේත් පට්ට සුපිරි කලි ඉන්නව යාපනේ වගේ නෙමේ
    ඒ ඉන්නේ උතුරු ඉන්දියාවේ වගේ පැතිවල. මූ තමිල්නාඩුවේ එකෙක්.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,811
    13,792
    113
    🌎
    A/C එකකුත් හයි කලා කෙල්ල ගේන්න, කොහෙද ඉතින් ඊට කලින් ඒකිගෙ මිනිහ ඌට හින්දි කුනුහරපෙන් බැන්නනෙ. :lol:
    Kella badapu kenekda 🤯😭
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,758
    6,762
    113
    කැරි බෝට්ටු කාරයෙක් නේ... මුව මුහුද මද අතරමන් කරලා ගිහිල්ල. වෙලාවට නේවි එක ඇවිල්ල තියෙන්නේ.