මේ රහස කියල දුන්නොත් මාත් මාලිමාවට තමයි ..🤔😂😂

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    420124963_413068481388276_2166403118753581062_n.jpg

    421664312_5428164523974014_5223327127885221834_n.jpg
     
    • Haha
    Reactions: 2osama

    Shali007

    Junior member
  • Nov 24, 2023
    42
    31
    18
    කැරට් කිලෝ එක 3000යි.අනිත් ආහාරත් එහෙමයි.හැබැයි බත් කන්නෙ නැති පුන්නක්කුයි තනකොලයි කන මෝඩයො තාම අනුරගෙ ලපේ හොයනව.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    පචයගේ පුංචි අම්මා දුන්නා වෙන්න බැරිද
    අම්මෝ ඒක...

    කැරට් කිලෝ එක 3000යි.අනිත් ආහාරත් එහෙමයි.හැබැයි බත් කන්නෙ නැති පුන්නක්කුයි තනකොලයි කන මෝඩයො තාම අනුරගෙ ලපේ හොයනව.
    ලපේ ලොකුද? :ROFLMAO: 🤌 🤏
    ------ Post added on Jan 21, 2024 at 8:27 PM
     
    Shali007

    Junior member
  • Nov 24, 2023
    42
    31
    18
    මේ වගේ පෝස්ට් දාන උන් ගැන ලැජ්ජයි ඇත්තටම.මූ සාම්පූර් සිද්දිය හරියට දන්න එකෙක්නම් ඔය ගොං කතාව කියන්නෙ නෑ.වෙලා තියෙන්නෙ මේකයි.මුන්ට සම්පූර්න කතාවක හරය අවබෝද කරගන්න තරම් බුද්ධියක් නෑ.ඒක නිසා වචන 3ක 4ක සරල වාක්‍යක් කියවගෙන ඒක අනුව කතාවක් ගොතාගන්න එක තමයි ගොඩක්ම මේ වගේ මෝඩයො කරන්නෙ.එකක් කියන්නම්.මෙි දේශපාලන ගොට්ටෙක්.කාගෙම හරි.මූ එක්කො දැනටමත් පිනා ජොබක් අරන් ඒක රැකගන්න හදන එකෙක්.නැත්නම් අලුතින්ම පිං ජොබක් බලාපොරොත්තුවෙන් ඉන්න එකෙක්.මමනම් ජෙප්පෙක් නෙමෙයි.මම 2010 මහින්දට දුන්න,2015 මෛත්‍රිට දුන්නා,2020 ගෝඨට දුන්නා.කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ.මේ පාර දෙන්නෙ ජෙ.වි.පි එකට.මොකද තව කෙලවෙන්න දෙයක් මේ රටේ ඉතුරු වෙලා නෑ.ුඅවුුරුදු 70ගානක් තිස්සෙ දෙපිලක් මාරුවෙන් මාරුවට අපේ චන්ද වලින් රට විනාස කරා.අනුර කුමාරට චරිත සහතික දෙන්න කාටවත් බෑ.මොකද පොර බාරගත්ත ඇමතිකම උනත් අකුරට කරා.ඒක නිසා 2024 අනුරටත් දීල බලනව ඒ අවුරුදු 70 ගානක් කාපු රට අවුරුදු 5න් සුරපුරයක් කරයි කියල හිතන ගොං මෝඩයෙක් විදියට නෙමෙයි.ආසයි දකින්න අපිට මේ තත්වය උදාකරපු එකෙක් දෙන්නෙක් හරි හිරේ ලගිනව බලන්න.හොරකම අඩුවෙනව දකින්න.මෙි පාර කොහොමත් අනුර දිනනව.ඒක ජෙප්පෙක් විදියට කියන දෙයක් නෙමෙයි.ලොකු සමාජයක් එක්ක ගැටෙන මනුස්සයෙක් විදියට මට දැනෙන දේ අනුව කියන්නෙ.(සජිත් කියන පුතානෝ ඇවිත් හදයි කියල හිතන එවුන් ටිකටත් කියන්නෙ.සජිත් මෙි පාරත් විපක්ශ නායකම තමයි.ss එකක් ගහල තියාගන්න)

    අම්මෝ ඒක...

    ලපේ ලොකුද? :ROFLMAO: 🤌 🤏
    ------ Post added on Jan 21, 2024 at 8:27 PM
    උබේ රෙන හිල තරම්නම් ලොකු නෑ.ගූ බේරි බේරි නේද මේ දවස්වල පාරෙ යන්නෙත්😅ඒ තරම් සහනනෙ උබලට😌
    ------ Post added on Jan 21, 2024 at 8:41 PM
     
    අනේ එහෙමද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🖕 :yes: මේවත් බලලා එන්න කෝ ළමයා...